Horror,thiller,survivor පිල්ම්ස්🙋🏻‍♂️

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    අනේ බලන්න Horror/ Thriller/ survivor movies ටිකක් කියන්නකො ඕන භාෂාවක,ගොඩා පරන එවා කියන්න එපා😁

    Pr○n වැඩිපුර තියන එවා කියන්න එපා Wrong turn / Cabin in the Woods වගේ එවා🥴 ගෙදර අයත් එක්කනෙ බලන්නෙ movie එක දාලා අහක බලාගෙන ඉන්න බෑනෙ නේ🙂

    මම බලපු කතා කිහිපයක් (මේවගේ ඒවා දාන්න ඈ)
    colm-mist.jpg

    Bird-Box-film.png


    Don-t-Breathe-2016-film.png

    Against-the-Night-film-poster.jpg

    Voces-119178429-large.jpg

    MV5-BMTYy-Mj-Y4-Mzcw-NF5-BMl5-Ban-Bn-Xk-Ft-ZTcw-NDQ5-Mzcy-MQ-V1.jpg


    08ae4a9e-de4b-43f4-95e7-36d7f78d042a-c0161f20-1452-445d-90b8-591590db2cbe-RGB-SD-RI-Vmdp-PAVb-B97p-N.jpg


    image-a119dd78.webp
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේ තියෙන්නේ මම පහුගිය ටිකේ බලපු වැඩිය ප්‍රසිද්ධ නැති හැබැයි පට්ටම thrillers ටිකක්.හොලිවුඩ් විතරක් නෙවෙයි වෙන භාෂාවල් වල ඒවත් මෙතන තියෙනවා.හොයාගෙන බලන්න.
    District 9
    Burning(korean)
    Vikram Vedha(Tamil)
    Mirage(Spanish)
    Upgrade
    Nobody
    The hidden face(spanish)
    Loft(Belgian)
    The life of david gale
    The best offer(Italian)
    Tell no one(french)
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Thank you 💙




    Thank you 💙
    Survivor Films
    1. Lone Survivor (true story)
    2. The way back (true story)
    3. The Revenant (true story)
    4. 127 hours (true story)
    5. Captain Philips (Hostage survivor true story)
    6. USS Indianapolis (true story)


    Thank you 💙
    The Grey (2011)

    the-grey.jpg




    Dunkirk (2017)

    afjym8g3bni11.jpg




    I Remember You (2017)


    I+remember+you+movie.jpg




    Lake Mungo (2008)​

    51-gBq0Yq9L._AC_.jpg



    High Life (2018)​

    high-life-poster.png




    Lighthouse (2019)

    91+olz2qs7L._AC_SY679_.jpg




    A Ghost story (2017)

    A_Ghost_Story-788590956-large.jpg



    The Descent (2005)​

    affiche-the-descent-2005-2.jpg


    දෙකම බැලුවා Thank you 💙
    Survivor kiwwama mathak wenne me deka thama...

    View attachment 133302View attachment 133303


    Thank you 💙
    මේ තියෙන්නේ මම පහුගිය ටිකේ බලපු වැඩිය ප්‍රසිද්ධ නැති හැබැයි පට්ටම thrillers ටිකක්.හොලිවුඩ් විතරක් නෙවෙයි වෙන භාෂාවල් වල ඒවත් මෙතන තියෙනවා.හොයාගෙන බලන්න.
    District 9
    Burning(korean)
    Vikram Vedha(Tamil)
    Mirage(Spanish)
    Upgrade
    Nobody
    The hidden face(spanish)
    Loft(Belgian)
    The life of david gale
    The best offer(Italian)
    Tell no one(french)

    බැලුවා Thank you 💙
    Train to Busan
    A quiet Place