අදාල නෑ කොටලා දානවමහලු මවට කන්න දෙන්න කියලා පුතා හොරකමේ ආවොත් පව් නේද? නැත්නම් ගෙදර දරුවෝ බඩගින්නේ අඩනවා කියල
අදාල නෑ කොටලා දානවමහලු මවට කන්න දෙන්න කියලා පුතා හොරකමේ ආවොත් පව් නේද? නැත්නම් ගෙදර දරුවෝ බඩගින්නේ අඩනවා කියල
මම නම් කියන්නේ බොරු CCTV දැම්මත් ලොකු ප්‍රමනෙකින් අඩු වෙනවා. මෝෂන් සෙන්සර් දාලා කන් අඩි පැලෙන්න සද්ද වෙන්න දැම්මා නම් දන්නා හොරෙක් එනවා අඩුයි. ගහන්න මරන්න යන එක එච්චර අපිට හරි නෑ. උට මොනා හරි උනාම ඔය නිදා ඉන්න පොලිසිය හරි අපුරුවට නීතිය ක්‍රියාත්මක කරනවා. හොරාව හානියක් නැතිව පුස් පැටව් වගේ අල්ලලා උන්ට දෙන්න ඕනා උන්ගේ විදිහට,

ape paththeth ohoma kalayak thibuna..ape area eke mara vidiyata horu bowela
mokakda behetha?ගෙවල් ළඟ අයාලෙ යන බල්ලො එහෙම ඉන්නවා නම් උන්ට හැමදාම වේල් දෙකක් විතර කන්න දීල ගේට්ටුව ළඟ තියා ගන්න (ලොම් හැලිච්ච් උන් එහෙම ඉන්නවා නම් පොඩි බේතක් තියනවා මහ ගානක් නෑ කවලම් කරල දීපන් හොදවෙනව )
හොරෙක් තියා ළඟ නෑයෙක්වත් එන්නෙ නෑ බල්ලන්ට බයහැබැයි උන් රෑට හූ තියන්න බුරන්න ගත්තහම තමා වැඩේ
ps- අපේ පැත්තෙ MOH එකෙන් දවස් දෙකක්ම ඇවිල්ලා බේත් විදල ගියා පාරෙ ඉන්න එවුන්ටත් එක්ක ඒ හින්දා තමා මෙහෙම කරන්නෙ
ඉවොමැක්ටින් ටැබ්ලට් එක, රතු බොක්ස් එකක එන්නෙ, 840යි පෙති 10ක්, පෙත්ත එක්ක පිරිටන් පෙත්තක් දෙන එක හොදයි ඇලජික් උනොත් කියලා,,mokakda behetha?
@dynamite1234 uba nikan boruwatane ban kalabala wenneape paththeth ohoma kalayak thibuna..
horuntath wada ganu balana ewun..
e serama harigiye ape pare gedarakata high court judge kenek awa..
itapasse ude hawasa guard ekata policiyen inna nisa horu enne na

meka jangi horek da?

eda duwana kota nam oye chandi kam thibbe na

meka jangi horek da?
eda duwana kota nam oye chandi kam thibbe na
------ Post added on Aug 25, 2022 at 10:30 PM
Uba inna rate horuda bn ඔච්චරමෝශන් සෙන්සර් දාපන් රෑට. ඒවා ගේන්න බැරිනම් ලනු ඇදලා ටින් හරි සෙට් කරපන් පැටලිලා වැටෙන්න . හොද මාලු පිහියක් , බැටන් පොල්ලක් ඇද යට තියාගනින් මොකද උබ ලග තියෙන්න ඕනේ රෙන්ජ එක ලොකු ආයුධයක් වනන්න උන් එන්නේ පොඩි ආයුධ අරන් .
මොකෙක් හරි ආවම ඉතින් ජිවිතේ පරුදුවට තියලා කොටපන් කෑලි යන්න . මොකද උබ ආරක්ශා කරගන්නේ උබවයි උබේ දේපලයි ඒ නිසා නඩුවක වාසිය උබට . බල්ලොන්ට දැන් වස දෙනවා ඒ නිසා බල්ලව අස්සට ගනින් මොකද ඌ බුරයි මොකෙක් හරි එනවනම්. රොටෙක් නම් ඉන්නේ පොලිසියට දාල ට්‍රේන් කරපන් දැන්ම හෝ බලු ට්‍රේනිග් කෙනෙක්ට දීලා රොටාල හපනවා බුරිය උල් වෙන්න මස් කඩලා ගන්නේ ආයේ හපල අත අරින්නේ නෑ .
මාත් මේ ටිකේ රැබ්බෝ ස්ටැයිල් එකේ මර උගුල් හදන්න බලනවා. වියට් කොං ගරිල්ලා උන්ගේ ගැජමැටික් යූටුබ් එකේ තියනවා . හරි යන් නෑ හොරු විමානේ එන උන්ව කෙලින්ම චුත කරලා අරිනවා .
mage yaluwekge kadayak keduwa den aurudu 5kata witara kalin. loku deyak horakam karala tibbe naa. kade badu tamayi aran gihin tibbe. CCTV eke video ekakut tibba. eka genihin dunnama policiyen kiyala tibba horage address eka hoyala denna gihin aran ennam kiyala.Policiyanam wadak naha okun ponnayo