horu help !!

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    මෝශන් සෙන්සර් දාපන් රෑට. ඒවා ගේන්න බැරිනම් ලනු ඇදලා ටින් හරි සෙට් කරපන් පැටලිලා වැටෙන්න . හොද මාලු පිහියක් , බැටන් පොල්ලක් ඇද යට තියාගනින් මොකද උබ ලග තියෙන්න ඕනේ රෙන්ජ එක ලොකු ආයුධයක් වනන්න උන් එන්නේ පොඩි ආයුධ අරන් .

    මොකෙක් හරි ආවම ඉතින් ජිවිතේ පරුදුවට තියලා කොටපන් කෑලි යන්න . මොකද උබ ආරක්ශා කරගන්නේ උබවයි උබේ දේපලයි ඒ නිසා නඩුවක වාසිය උබට . බල්ලොන්ට දැන් වස දෙනවා ඒ නිසා බල්ලව අස්සට ගනින් මොකද ඌ බුරයි මොකෙක් හරි එනවනම්. රොටෙක් නම් ඉන්නේ පොලිසියට දාල ට්‍රේන් කරපන් දැන්ම හෝ බලු ට්‍රේනිග් කෙනෙක්ට දීලා රොටාල හපනවා බුරිය උල් වෙන්න මස් කඩලා ගන්නේ ආයේ හපල අත අරින්නේ නෑ .

    මාත් මේ ටිකේ රැබ්බෝ ස්ටැයිල් එකේ මර උගුල් හදන්න බලනවා. වියට් කොං ගරිල්ලා උන්ගේ ගැජමැටික් යූටුබ් එකේ තියනවා . හරි යන් නෑ හොරු විමානේ එන උන්ව කෙලින්ම චුත කරලා අරිනවා .
    එක්දාස් අටසිය ගාණට මෝශන් සෙන්සර් තියෙනව. ඒකක් අරගෙන, ලයිට් එකක් පත්තු වෙන්නයි බෙල් එකක් වදින්නයි හදාගන්න.

    හැබැයි පූසෙක් පැන්නත් එලාම් වදින්න පටන්ගනියිද දන්නෑ...
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    CCTV
    Sensor Lights + Alarm.
    Balla Loku unahama nam awlak wena ekak na bn. Ape ekath Dethun denekwa Kaawa Eta passe hawasata Gedarta mihekwath enne na
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,728
    113
    සේදවත්ත
    එක්දාස් අටසිය ගාණට මෝශන් සෙන්සර් තියෙනව. ඒකක් අරගෙන, ලයිට් එකක් පත්තු වෙන්නයි බෙල් එකක් වදින්නයි හදාගන්න.

    හැබැයි පූසෙක් පැන්නත් එලාම් වදින්න පටන්ගනියිද දන්නෑ...
    මොශන් එක පපුව හරියට ඒම් වෙන්න දාන්න
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    CCTV නම් වැඩක් නෑ. Motion Sensor එකක් එක්ක හොඳ Siren එකක් හයි කරපන් හොරුන්ට ඉන්න තැන අමතක වෙන්න
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,760
    1
    56,761
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෝශන් සෙන්සර් දාපන් රෑට. ඒවා ගේන්න බැරිනම් ලනු ඇදලා ටින් හරි සෙට් කරපන් පැටලිලා වැටෙන්න . හොද මාලු පිහියක් , බැටන් පොල්ලක් ඇද යට තියාගනින් මොකද උබ ලග තියෙන්න ඕනේ රෙන්ජ එක ලොකු ආයුධයක් වනන්න උන් එන්නේ පොඩි ආයුධ අරන් .

    මොකෙක් හරි ආවම ඉතින් ජිවිතේ පරුදුවට තියලා කොටපන් කෑලි යන්න . මොකද උබ ආරක්ශා කරගන්නේ උබවයි උබේ දේපලයි ඒ නිසා නඩුවක වාසිය උබට . බල්ලොන්ට දැන් වස දෙනවා ඒ නිසා බල්ලව අස්සට ගනින් මොකද ඌ බුරයි මොකෙක් හරි එනවනම්. රොටෙක් නම් ඉන්නේ පොලිසියට දාල ට්‍රේන් කරපන් දැන්ම හෝ බලු ට්‍රේනිග් කෙනෙක්ට දීලා රොටාල හපනවා බුරිය උල් වෙන්න මස් කඩලා ගන්නේ ආයේ හපල අත අරින්නේ නෑ .

    මාත් මේ ටිකේ රැබ්බෝ ස්ටැයිල් එකේ මර උගුල් හදන්න බලනවා. වියට් කොං ගරිල්ලා උන්ගේ ගැජමැටික් යූටුබ් එකේ තියනවා . හරි යන් නෑ හොරු විමානේ එන උන්ව කෙලින්ම චුත කරලා අරිනවා .
    මහලු මවට කන්න දෙන්න කියලා පුතා හොරකමේ ආවොත් පව් නේද? නැත්නම් ගෙදර දරුවෝ බඩගින්නේ අඩනවා කියල
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,046
    8,046
    113
    M-Town
    ගෙවල් ළඟ අයාලෙ යන බල්ලො එහෙම ඉන්නවා නම් උන්ට හැමදාම වේල් දෙකක් විතර කන්න දීල ගේට්ටුව ළඟ තියා ගන්න (ලොම් හැලිච්ච් උන් එහෙම ඉන්නවා නම් පොඩි බේතක් තියනවා මහ ගානක් නෑ කවලම් කරල දීපන් හොදවෙනව )
    හොරෙක් තියා ළඟ නෑයෙක්වත් එන්නෙ නෑ බල්ලන්ට බය :yes: හැබැයි උන් රෑට හූ තියන්න බුරන්න ගත්තහම තමා වැඩේ :ROFLMAO:

    ps- අපේ පැත්තෙ MOH එකෙන් දවස් දෙකක්ම ඇවිල්ලා බේත් විදල ගියා පාරෙ ඉන්න එවුන්ටත් එක්ක ඒ හින්දා තමා මෙහෙම කරන්නෙ
    Meka thama godak un karanne
     
    • Like
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,501
    10,596
    113
    Nugegoda, Sri Lanka
    මහලු මවට කන්න දෙන්න කියලා පුතා හොරකමේ ආවොත් පව් නේද? නැත්නම් ගෙදර දරුවෝ බඩගින්නේ අඩනවා කියල
    Samaposha packet ekak ganna apu horek wenna barida. Pawne ahinsakayo.. anthimata ooota kalekin sex kare naa kiyala gaanitath arala yay..
     
    • Haha
    Reactions: topkollek