මීට අවුරු 2-3 කට කලින් නම් hostgator වල කිසිම අවුලක් තිබ්බේ නැහැ. ඒත් 2013 දි EIG (Endurance International Group) acquire කරපු දවසේ ඉදල ලෙඩ වැඩියි. ගිය සිකුරාදා පැය භාගයකට වැඩිය සර්වර් ඩවුන් වෙලා තිබුනා. MySql සර්වර් එක පැය 2ක් ඩවුන් වුනා. තාමත් හරියට වැඩ නැහැ. විව්ස්, ට්‍රිගර්ස් එහෙම රිකවර් කරලා නැහැ.
Hostgator එක්ක අවුරුදු 5ක් විතරම හිටිය හින්දත්, සැලකිය යුතු තරමේ අවුලක් 2013 වෙනකම්ම තිබ්බේ නැති හින්දත් 2013 දි රීසෙලර් පැකේජ් එකක් ගත්තා මල්ටිපල් සීපැනල් ඕනි වුන නිසා. සිකුරාද රෑ මල පැනිල්ල වැඩි නිසාම උන්ට මේ ගැන කියලා ටිකට් එකක් ඕපන් කලා. අන්තිමේදී වැරැද්ද පිළි අරන් මාසේක හොස්ටින් ෆී එක රිෆන්ඩ් කරලා තිබ්බ. ඒත් මුන්ගෙන් දැන් වැඩක් නැහැ.
"
Hello,
On the morning of October 10th we were forced to bring the server 'coronet' offline for emergency maintenance. The total downtime for the server was just over 30 minutes though as you noticed that MySQL service was down significantly longer. Although the MySQL service is not covered by our uptime guarantee we are adding a one month credit ($24.95) to your account as a courtesy due to the issues your sites faced while MySQL was unavailable."
Hostgator විතරක් නෙවෙයි BlueHost, Justhost, HostMonter වගේ ඒවත් EIG acquire කරලා. Reselling Hosting / VPS / Dedicated යූස් කරන කවුරු හරි කියනවද රිලයබල් හොස්ටින් සර්විස් එකක් ගැන.