HOSTGATOR Database help ekak one..

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    Hostgator cPannel එකේ phpMyAdmin එකෙන් අපේ තියෙන SQL table එකකට අලුත් row එකක් දාන්නේ කොහොමද?

    ]]][[[ මම මේ database කතන්දර මුකුත්ම දන්නේ න :no: ]]][[[
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    Hostgator cPannel එකේ phpMyAdmin එකෙන් අපේ තියෙන SQL table එකකට අලුත් row එකක් දාන්නේ කොහොමද?

    ]]][[[ මම මේ database කතන්දර මුකුත්ම දන්නේ න :no: ]]][[[

    Phpmyadmin UI eken table eka select karala yatin thiyena eken row ekak add karanna.

    Or nathnam ee table ekata gihilla ethana SQL kiyala thiyenawa anna ethana mulinma row eka add karanna ooni table eka ALTER KARANNA eeta passe table add karanna..

    Ex :
    ALTER TABLE tablename ADD rowname VARCHAR(60);

    or apita wena row ekakata passe add karanna ooni nam,

    ALTER TABLE contacts ADD email VARCHAR(60) AFTER name;