Hosting ගිණුමේ ඇති 500 GB ඉඩෙන් ගත හැකි ප්‍රයෝජන කවරේ&#350

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Hosting ගිණුමේ ඇති 500 GB ඉඩෙන් ගත හැකි ප්‍රයෝජන කවරේ&#350

    රයිට් මේකයි කතාව.. මන් ගත්තු Hosting පැකේජ් එකෙන් මට හම්බුණා 500 GB space සහ 1TB bandwidth.. ඒත් මගේ සයිට් එකට ඕනේ 350 MB සහ මාසෙට 2 GB bandwidth එකක් විතරයි...:lol::lol::lol:

    නොමිලේ හම්බුණ ඉඩෙන් පින් තකා කරන්න වැඩක් තියෙනවද ...? කිසිදු ලාබයක් ප්‍රයෝජනයක් අවශ්‍ය නැහැ මට... :dull:

    මෙන්න තියෙන අනික් දේවල් ..
    50 My SQL.
    unlimited sub domains
    php, python etc etc ඇතුළු අනික් ඒවා ඔක්කොම...

    කට්ටිය යෝජනා කරන්න බලන්න මොනවද කරන්න පුළුවන් කියලා...
    :growl:

    Last edited:

    ddr5

    Member
    Jul 31, 2015
    52
    4
    0
    Colombo
    මසෙට කීයක් ගෙවනවද? ගොඩක් company බොරු space දෙන්නෙ. 500GB ම use කලොත් උන් ඕක suspend කරනවා.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    තෑන්ක්ස් කොල්ලෝ....

    මසෙට කීයක් ගෙවනවද? ගොඩක් company බොරු space දෙන්නෙ. 500GB ම use කලොත් උන් ඕක suspend කරනවා.

    අවුරුද්දට 5000යි ... ඔව් ඔව් 500ම යූස් කරන්නේ නැහැ.. මට එක පාරක් උනා ඔය වැඩේ... 300 GB යූස් කරලා , බෑන්ඩ් width එකෙන් 40 % විතර යූස් කරලා කරන්න තියෙන පින් අතේ වැඩක් තියෙනවද බන්ස් ...?????? :eek:
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    රයිට් මේකයි කතාව.. මන් ගත්තු Hosting පැකේජ් එකෙන් මට හම්බුණා 500 GB space සහ 1TB bandwidth.. ඒත් මගේ සයිට් එකට ඕනේ 350 MB සහ මාසෙට 2 GB bandwidth එකක් විතරයි...:lol::lol::lol:

    නොමිලේ හම්බුණ ඉඩෙන් පින් තකා කරන්න වැඩක් තියෙනවද ...? කිසිදු ලාබයක් ප්‍රයෝජනයක් අවශ්‍ය නැහැ මට... :dull:

    මෙන්න තියෙන අනික් දේවල් ..
    50 My SQL.
    unlimited sub domains
    php, python etc etc ඇතුළු අනික් ඒවා ඔක්කොම...

    කට්ටිය යෝජනා කරන්න බලන්න මොනවද කරන්න පුළුවන් කියලා...
    :growl:

    owa boruwata ban un denne ,,,un dannwa kawadawath ochara GB ganak yana site ekak hadenne naa kiyala,,
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    තෑන්ක්ස් කොලු...:yes:

    පාරමී ගේ නමින් සයිට් එකක් හදල දාන්න

    හපෝ ඒකි මාව මරයි ....:sorry:

    Shared hosting nam uba pin karanna gihin thiyena ekath suspend karaganna yanne :lol: oya shared ewaye kiyana tharam dewal hambnne na ban :dull:

    අපිට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද... අඩුම තරමේ TV සීරියස් ටිකක් වත් හොස්ට් කරලා තියන්න කැමති කෙනෙක්ට කැමති වෙලාවක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් විදිහට....:eek:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,384
    32,103
    113
    පොඩ්ඩක් වලතර එක්ක කතාකරල බලපන් වැදගත් වැඩක් කියයි. porn වගේ දෙයක් :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    තෑන්ක්ස් කොලු...:yes:

    හපෝ ඒකි මාව මරයි ....:sorry:

    අපිට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද... අඩුම තරමේ TV සීරියස් ටිකක් වත් හොස්ට් කරලා තියන්න කැමති කෙනෙක්ට කැමති වෙලාවක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් විදිහට....:eek:
    [/COLOR]

    bari naha ithin :3 eth ewa download wenna wenna ube bandwith yanawa..oya hosting karayo 1TB kiwwata oya limit eka patta adui :yes: ubatath unge tharama danaganna puluwan ethakota :lol:

    ubawa eka sare suspend karana ekak na kohomath..warning ei issella :yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    bari naha ithin :3 eth ewa download wenna wenna ube bandwith yanawa..oya hosting karayo 1TB kiwwata oya limit eka patta adui :yes: ubatath unge tharama danaganna puluwan ethakota :lol:

    ubawa eka sare suspend karana ekak na kohomath..warning ei issella :yes:

    අනිවා මොකක් හරි ජිල් ටෝන් එකක් වේවි... :lol: බලමු අනික් උන්ගෙනුත් අහලා... අනික බන් මගේ සයිට් එක වැදගැම්මකට ඇති එකක් නෙවේ...නිකන් ඉන්න බැරි කමට ඩොමේන් එහෙකුයි , හොස්ටින් එහෙකුයි ගත්තා... දැන් කරන්න දෙයක් නැහැ... :sorry:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පොඩ්ඩක් වලතර එක්ක කතාකරල බලපන් වැදගත් වැඩක් කියයි. porn වගේ දෙයක් :lol:

    ඒත් අවුලක් නැහැ බන් නිකන් තියෙන ඉඩනේ....:lol: