Hosting Expired Web

nash95

Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    hosting eka expired una website ekaka content tika hoyaganna vidiyak nadda machan? puluwan nam kohomada karanne kiyala dapanko?
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    පරණ backups එහෙම නැද්ද, අපි නම් ගෙවල අරන් backup එක ගත්තේ බන් අපරාදේ සල්ලි
     

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    පරණ backups එහෙම නැද්ද, අපි නම් ගෙවල අරන් backup එක ගත්තේ බන් අපරාදේ සල්ලි

    naha ban.ekai case eka tika kalayak update karala passse wena site ekaka wada nisa meka atha arala unne.