Hosting Issue

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,962
    4,641
    113
    Loading...
    මේක ගොඩ දාගන්න හෙල්ප් එකක් දියල්ලා. අපේ බොසා වෙන කම්පැණි එකක Shares ගත්තා. වැඩි Shares බුවාගෙ කියලා කිව්වෙ. ඒකෙ Website එකක් තියෙනවා (.COM). website එක වැඩ. email hosting එකත් වැඩ. IT පැත්ත වෙනම එක එකා ඇවිත් Troubleshooting කර කර දුවලා තියෙන්නෙ day today issues මෙච්චර කාලයක්. Company එකටම කියලා IT බුවෙක් ඉඳලා නැහැ.

    අවුල තියෙන්නෙ Access නැහැ අලුතෙන් email create කරගන්න. ඉන්න උන් දන්නෙත් නැහැ හරි විස්තරයක්. දැනට configure කරපු email ටික දුවනවා. මොකක්හරි කම්පැණි එකකට Web & email hosting වලට ගෙවලා තියෙනවලු කාලෙකට ඉස්සර. කාලෙකින් Payment කරපු නැති සීන් එකක් තියෙන්නෙ. හැබැයි Website එකේ තියෙන්නෙ Powered by V2k Net කියලා.

    https://v2knet.net

    මුන් තමයි Website එක Host කරන්නෙ. Staff & Management එකේ ඉන්නෙ හැට පැනලා හොට බිම ඇණිච්ච සෙට් එකක්. කිසිම detail එකක් ගන්න බැහැ. වාත නොවී මේකෙ email hosting වල control එක ගන්න විධියක් නැද්ද?
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    ubalage mail, web hosting details tika ganna itapasse admin mail eka aragena hari reset karagena hari wade karaganna, matak karala documentation eka hadapan nattam case owa manage karanna giyama
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,962
    4,641
    113
    Loading...
    ubalage mail, web hosting details tika ganna itapasse admin mail eka aragena hari reset karagena hari wade karaganna, matak karala documentation eka hadapan nattam case owa manage karanna giyama

    නැලවෙනවා details ඉල්ලුවහම. File වත් කරලා නැහැ වගේ ඒවා. :dull: