Hosting services ගැන දැනුමට යමක්?

kingdeking

Junior member
  • Mar 31, 2023
    81
    39
    18
    මට blogsite එකක් හදන්න ආසයි.
    1)ඒකට මුදලට ගත්ත ඩොමෙයින්(Domain) එකක් free හොස්ට් කරන්න පුලුවන් විදිහක් තියෙද?
    2)නැත්නම් blogspot , medium වගේ blogging sites වලට custom domain එකක් ලින්ක් කරොත්, එතකොට හොස්ටින්ග් මුකුත් මුදලට ගන්න ඕන නැද්ද
    මම සීන් එකට ලගදි එන්ටර් උනේ ආසාවට, ඒ නිසා උදව්වට යමක් කොටාගෙන යන්න යාලුවනේ.
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    Redirect karna puluwan wordpress site ekakta, hosting ekak loku ganak wenne ne, hosting ekak aragenama karnna, a experience eka watinwa.
     
    • Like
    Reactions: kingdeking

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මට blogsite එකක් හදන්න ආසයි.
    1)ඒකට මුදලට ගත්ත ඩොමෙයින්(Domain) එකක් free හොස්ට් කරන්න පුලුවන් විදිහක් තියෙද?
    2)නැත්නම් blogspot , medium වගේ blogging sites වලට custom domain එකක් ලින්ක් කරොත්, එතකොට හොස්ටින්ග් මුකුත් මුදලට ගන්න ඕන නැද්ද

    මම සීන් එකට ලගදි එන්ටර් උනේ ආසාවට, ඒ නිසා උදව්වට යමක් කොටාගෙන යන්න යාලුවනේ.
    1. Free Hosting කරන්න එපා ඔයාටම එපා වෙයි ටික දවසක් යනකොට
    2. ඔව් එහෙම පුළුවන් Blogger වලට Domain එක Add කලා නම් Hosting ගන්න ඕනේ නැහැ. ඔයාට ලාබයි එහෙම කරාම.

    ඔයාට Hosting අරගෙන Wordpress වගේ බ්ලොග් එකක් හදනවා නම් මට පුළුවන් උදව් කරන්න. Hosting තියෙනවා අපේ ලග https://lankawebhosting.net
     
    • Like
    Reactions: kingdeking

    kingdeking

    Junior member
  • Mar 31, 2023
    81
    39
    18
    Redirect karna puluwan wordpress site ekakta, hosting ekak loku ganak wenne ne, hosting ekak aragenama karnna, a experience eka watinwa.
    maseta 1500 k withara yanawa neda machn?

    1. Free Hosting කරන්න එපා ඔයාටම එපා වෙයි ටික දවසක් යනකොට
    2. ඔව් එහෙම පුළුවන් Blogger වලට Domain එක Add කලා නම් Hosting ගන්න ඕනේ නැහැ. ඔයාට ලාබයි එහෙම කරාම.

    ඔයාට Hosting අරගෙන Wordpress වගේ බ්ලොග් එකක් හදනවා නම් මට පුළුවන් උදව් කරන්න. Hosting තියෙනවා අපේ ලග https://lankawebhosting.net
    Thank you
    ------ Post added on Nov 3, 2023 at 11:56 PM

    yaluwe "bump" kiyanne mkd mee elakiri eke
    ------ Post added on Nov 3, 2023 at 11:57 PM
     
    kingdeking

    Junior member
  • Mar 31, 2023
    81
    39
    18
    Racknerd Black friday sale eken gain auruddatama 9$ thibbe.

    Ahh meka neda machn! Thank you very much hodad ❤️

    Screenshot 2023-11-04 at 01.13.07.png
     
    sdsewwa

    Junior member
  • Dec 12, 2022
    43
    88
    18
    Hosting එකක් අරන් කරන්න පටන් ගන්න එක ඔයාට හොදයි. පස්සෙ කාගෙකදි උනත් ඔයාට වටිනාකමක් එයි මේ blog එකට නැතත්
     
    • Like
    Reactions: kingdeking

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,579
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    Ahh meka neda machn! Thank you very much hodad ❤️

    View attachment 218289
    ඔව්. මේක ගන්න.

    මේකෙන් ඔයාටම කරගන්න පුළුවන් ඒ දැනුම වටිනව. මමත් තනියම තමයි ඉගෙනගත්තෙ. මොනවහරි දැනගන්න ඕනි නම් thread එකක් දාල.යූටුබ් තියෙනව ඔක්කොම. හරිම ලේසි
     
    • Love
    Reactions: kingdeking

    kingdeking

    Junior member
  • Mar 31, 2023
    81
    39
    18
    Hosting එකක් අරන් කරන්න පටන් ගන්න එක ඔයාට හොදයි. පස්සෙ කාගෙකදි උනත් ඔයාට වටිනාකමක් එයි මේ blog එකට නැතත්
    Thank you!

    ඔව්. මේක ගන්න.

    මේකෙන් ඔයාටම කරගන්න පුළුවන් ඒ දැනුම වටිනව. මමත් තනියම තමයි ඉගෙනගත්තෙ. මොනවහරි දැනගන්න ඕනි නම් thread එකක් දාල.යූටුබ් තියෙනව ඔක්කොම. හරිම ලේසි
    elama machn Thank you so much!
    ------ Post added on Nov 4, 2023 at 8:48 AM

    bump
    ------ Post added on Nov 4, 2023 at 11:48 PM