Hot ලංකාවේ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීම PICS

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    දැන් ලංකාවේ කවදාවත් බලේට එන්න දඟලන UNP පොන්නයෝයි, මුල අම්තක කරපු සරත් පොන්සේකාගේ කට්ටියයි. ඔය දෙග්ගොලොන්ටම කඩේ යන Online Post දාන ලංකාවේ දේශපාලන, අගමීක ප්‍රශ්න ඇති කර රජය වට්ටා කොහමහරි බලේට එන්න සුප්පොර්ට් කරන, ලංකාවේ මොකක් හරි දිවුනුවක් දකිනකොට බන කියලා කකුලෙන් ඇදලා පල්ලෙහට දාන දේශද්‍රෝහී ගෝලයෝ ටිකටයි මෙව්වා දකිනකොට ඇස් වලට කටු අනිනවා වගේ ඇති :frown:දැන් මේකටත් නැති පද හදපන්. මේ පල්ලෙහා එකා වගේ

    Maru maru lankaawata aduwela thibune meka withrai. thopi wae unta athal ganna soooooook..
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම මෙ පොටො 2 පාරක් බෑලුවා,,අයෙමත් බෑලුවා,,අයෙත් හොදට බෑලුවා,,මට හිතුනෙ මෙක චිනෙ ගත්ත පොටො ටිකක් කියලා,,ඔව් ඈත්තටම චිනෙම තමයි..පස්සෙ හිතුනා ඈයි අපෙ දෙයක් චිනෙට අරන් ගියෙ කියලා..එකයි එහෙම බෑලුවෙ නෑතුව කුහක කමට ,අමන කමට නෙමෙයි,,නමුත් ජාතියක් විදිහට ටිකක් ලෑජ්ජා හිතුනා අපි ගෑනම,,අපි පොඩි කාලෙ අපිට වඩා පොඩි ලමයි සරුන්ගල් හදලා එකට සෙරියාවක් දාලා පෑත්ත ,දෙපෑත්ත හරි ලස්සනට බෑලන්ස් කරනවා,,එවා හරි අපුර්වට උඩත් යනවා,,ගගනයානා තාක්ශනයෙ මුලික පියවර "සමබරතාවය"..එක අපෙ පොඩි උන්ට පොඩි කාලෙම පිහිටලා තියෙනවා,,මම කිව උදාහරනය බෑලුවොත්,,ඈයි අපෙ මෙ අද්යාපන ක්‍රමය වෙනස් කරන්න බෑරි,,පොඩි කාලෙම තමන් දක්වන දක්ශ්තාවය අනුව තමන්ගෙ කුසලතාවයට ගෑලපෙන අද්යාපනයක් දෙන්න බෑරි,,ඔක්කොම දොස්තරල,,ඉන්ජිනෙරුවො කරන්න හදන්නෙ,,එත් අන්තිමට පිටරටවල් වල තාක්ශන ශිල්පියො ලන්කාවට ගෙන්න වෙනවා අපෙ වෑඩ කරන්න
     
    Last edited:
    • Like
    Reactions: JagathRR

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com

    000204AE.gif
    000204AE.gif
    000204AE.gif

    ________________________________

    2LHtK.png
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    උඹට කලින් දීලලු දැන් දෙන්න බැරිලු
    මොනව උනත් චන්ද්‍රිකා ගුවන් ගත කරන්න තිබ්බේ 1995 දි විතර එහෙනම් අපිට මේච්චර ප්‍රශ්න නෑ
     

    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    එත් අන්තිමට පිටරටවල් වල තාක්ශන ශිල්පියො ලන්කාවට ගෙන්න වෙනවා අපෙ වෑඩ කරන්න
    Mehe inna un rata yanawane(indala wadath nahane itin)..NASA eke 250k withara sri lankan kattiya innawalu
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    චිරි චිරි වැස්ස;13860797 said:
    ලංකාවේ චන්ද්‍රිකාව ගුවන්ගත කරනව කිවුවම මම හිතුවේ.........
    images


    rocket.png



    කියලා

    img-thing1.jpg



    මොනා උනත්.. මොකා කලත්.. අපිට සෙතක් වෙනවනම් නියම වැඩක්
    :)
    රෙප් දෙන්න බැහැලු



    :lol::lol::rofl::rofl:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නාසා එකෙන් උඩට යවන රොකට් වල ඇමරිකන් flag එක තියෙනවා වගේ මේකේ ලංකාවේ flag එකක් නැද්ද ? :)

    මේ sat එක අයිති චිනෙටයි ශ්‍රි ලංකාවයි නිසා Chinese flag & Sri lankan flag 2 කම තියනවා ලු 2015 යවන එකේ Sri lankan flag එක විතරයි ලු තියෙන්නේ ඒක සම්පුර්ණ ලංකාවට අයිති නිසා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Mehe inna un rata yanawane(indala wadath nahane itin)..NASA eke 250k withara sri lankan kattiya innawalu

    ඔව් මොකද මචන් එයාලගෙ දෙනුමට හරියන රෑකියාවක්,රෑකියාවට නිසි වටිනාකමක් නෑති නිසයි එහෙම වෙනෙ,,මෙ චින්නු වෑඩිය ගෙන්න ගන්න එක නම් බයානකයි



    bZ4UV.png

     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,676
    8,916
    113
    kandy
    මේක ලංකාවේ ඉදන් යවන්න පුළුවන් නම් තවත් හොඳයි බන්..මොනවා උනත් මේක නම් සුපිරි වැඩක් ..රේප්+ :)
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    නැහැ බන් ඕව මේවා ඔක්කොම ඇවිත් ලංකාවේ
    තාක්ෂනය දියුණු වෙනවා නම් මාත් හරිම
    කැමතියි. මාත් පොඩි කාලේ ඉඳන් ඕවගේම
    හිටිය කෙනෙක් . ඊට පස්සේ විබාග පාස් කරලා
    ජොබ් වලට ගියෙත් ඕවගෙන්ම තමා ..
    එත් මන් කියන්නේ යවන්නන් වාලේ ඔහොම දේවල්
    කර කියල වැඩක් නැහැ .. වෙන්නේ අන්තිමට අකුලන්
    බoකොලොත් වෙන්න විතරයි.. දැන් බලපන් CBN එකට
    උන දේ . උන් නන්න වෙලාම ගියා , පස්සේ යන්තන් MTN
    එකෙන් ඒ පවට කර ගැහුවා . දැන් ඉතින් එකේ බර අදින්නේ
    GSM එකේ සල්ලි වලින් 2015 වෙනකම් . ඊට පස්සෙත් බැරි උනොත්
    පාඩු වෙනවා අවුරුද්දකට 12M USD ගානේ අවුරුදු 7 කට ..
    දැන් වෙලා තියෙන්නේ යට කරපු සල්ලි හින්ද අහක දාන්නත් බැහැ
    එහෙම කියල තව තව සල්ලි දාන්නත් බැහැ ..
    ඕකයි කතාව .. ඉතින් තව කෙනෙක් අවොත් කොහොමත් මේ ගානට
    ගන්න කෙනෙක් නැහැ , ඒ නිසා මිල අඩු කරන්න වෙනවා .
    එහෙම අඩු කරොත් මූලික වියදම වත් නැහැ ..
    අනික් දේ තමා customer base එක අතනින් අඩු වෙන අය
    ඇර වෙන කව්ද ඉන්නේ .. මුළු ජනගහනයම කෝටි දෙකයි ...
    ඒකෙන් ලක්ෂ 12 වත් ගත්තේ නැත්නම් කොහොමවත් බැහැ
    earth station එක දුවන්න වත් සල්ලි හොයාගන්න ..
    වෙන රටවලට දෙන්නත් බැහැ agreement එක nisa ITU
    එක එක්ක ගහපු ...
    දැන් මේකේ කොහෙවත් සදහනක් තියනවද මේක tv broadcasting වලට ගන්නවා කියලා? :confused: