මාත් එහෙමයි බං හිතුවේ. මට මාරම සන්තෝසයක් ආවේ. මගක් යද්දී අස්පට් ගියා.චිරි චිරි වැස්ස;13860797 said:ලංකාවේ චන්ද්‍රිකාව ගුවන්ගත කරනව කිවුවම මම හිතුවේ.........
![]()
![]()
කියලා
![]()
මොනා උනත්.. මොකා කලත්.. අපිට සෙතක් වෙනවනම් නියම වැඩක්
රෙප් දෙන්න බැහැලු



නැහැ බන් ඕව මේවා ඔක්කොම ඇවිත් ලංකාවේ
තාක්ෂනය දියුණු වෙනවා නම් මාත් හරිම
කැමතියි. මාත් පොඩි කාලේ ඉඳන් ඕවගේම
හිටිය කෙනෙක් . ඊට පස්සේ විබාග පාස් කරලා
ජොබ් වලට ගියෙත් ඕවගෙන්ම තමා ..
එත් මන් කියන්නේ යවන්නන් වාලේ ඔහොම දේවල්
කර කියල වැඩක් නැහැ .. වෙන්නේ අන්තිමට අකුලන්
බoකොලොත් වෙන්න විතරයි.. දැන් බලපන් CBN එකට
උන දේ . උන් නන්න වෙලාම ගියා , පස්සේ යන්තන් MTN
එකෙන් ඒ පවට කර ගැහුවා . දැන් ඉතින් එකේ බර අදින්නේ
GSM එකේ සල්ලි වලින් 2015 වෙනකම් . ඊට පස්සෙත් බැරි උනොත්
පාඩු වෙනවා අවුරුද්දකට 12M USD ගානේ අවුරුදු 7 කට ..
දැන් වෙලා තියෙන්නේ යට කරපු සල්ලි හින්ද අහක දාන්නත් බැහැ
එහෙම කියල තව තව සල්ලි දාන්නත් බැහැ ..
ඕකයි කතාව .. ඉතින් තව කෙනෙක් අවොත් කොහොමත් මේ ගානට
ගන්න කෙනෙක් නැහැ , ඒ නිසා මිල අඩු කරන්න වෙනවා .
එහෙම අඩු කරොත් මූලික වියදම වත් නැහැ ..
අනික් දේ තමා customer base එක අතනින් අඩු වෙන අය
ඇර වෙන කව්ද ඉන්නේ .. මුළු ජනගහනයම කෝටි දෙකයි ...
ඒකෙන් ලක්ෂ 12 වත් ගත්තේ නැත්නම් කොහොමවත් බැහැ
earth station එක දුවන්න වත් සල්ලි හොයාගන්න ..
වෙන රටවලට දෙන්නත් බැහැ agreement එක nisa ITU
එක එක්ක ගහපු ...



maath hithuwe okamaiචිරි චිරි වැස්ස;13860797 said:ලංකාවේ චන්ද්‍රිකාව ගුවන්ගත කරනව කිවුවම මම හිතුවේ.........
![]()
![]()
කියලා
![]()
මොනා උනත්.. මොකා කලත්.. අපිට සෙතක් වෙනවනම් නියම වැඩක්
රෙප් දෙන්න බැහැලු

මාත් එහෙමයි බං හිතුවේ. මට මාරම සන්තෝසයක් ආවේ. මගක් යද්දී අස්පට් ගියා.
maath hithuwe okamai
[IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]Hot ලංකාවේ චන්ද්‍රිකාව... 11-20-2012 11:30 AM mona huthakda ban lu lu ganne. denagena kiypn. netham nikan indapn 7-

machan me weddith ambanaka sat thiyenawa
ekama eka chanl ekak wath nathuw apadu pita
ful nanna wela thiyena..
anna ehema ekak allan talk karan labeta wade
karanam oya okkoma ahawaraine..
anika lankawa 650Km wage wechchcha
ratak.. meheta sat yawa yawa bayila gahanna one naha ban...
39Kw transmitter ekak athi eha kone indan
meha konata denna..
aparade salli..
yako monaragala, polonnaruwa, hambanthota
wage atha gam wala kanna sirawatama bath patha
nathi minissu innawa ..
e minissunta salakala mona reddak uda yawwath
kamak naha...