චන්ද්‍රිකා බැරිනම් ඕන එකක් යවපල්ල.. හැබැයි බඩු මිළේ එහෙම හප්පනවා නෙවෙයි![]()

මේ Sat එක අයිති අපේ gov එකට නෙමෙයි බන්ලංකාවේ private company එකකටයි Chinese company එකකටයි
Sat එකේ සියලුම පාලන කටයුතු කරන්නේ Chinese company එකෙන් ඒ නිසා මේක ලංකාවටයි චිනයි දෙකටම අයිතියි
ලංකාවේ company එක 2015 තව Sat එකක් යවනවා ලු සම්පුර්ණ අයිතිය එයාලටම තියන
ඒකේ නම් සියලුම පාලන කටයුතු කරන්නේ ලංකාවේ ලු
දැන් ලංකාවේ කවදාවත් බලේට එන්න දඟලන UNP පොන්නයෝයි, මුල අම්තක කරපු සරත් පොන්සේකාගේ කට්ටියයි. ඔය දෙග්ගොලොන්ටම කඩේ යන Online Post දාන ලංකාවේ දේශපාලන, අගමීක ප්‍රශ්න ඇති කර රජය වට්ටා කොහමහරි බලේට එන්න සුප්පොර්ට් කරන, ලංකාවේ මොකක් හරි දිවුනුවක් දකිනකොට බන කියලා කකුලෙන් ඇදලා පල්ලෙහට දාන දේශද්‍රෝහී ගෝලයෝ ටිකටයි මෙව්වා දකිනකොට ඇස් වලට කටු අනිනවා වගේ ඇතිදැන් මේකටත් නැති පද හදපන්. මේ පල්ලෙහා එකා වගේ
පොස්ට් එකේ 3 වෙනි කමෙන්ට් එක 2012 දාපු , කෝ බන් මේක දාපු එකා කෝ දැන් මේක කියල අහන්න
