Hot and Sexy

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,450
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව

    කට්ටියට මේකිව මතකද? කොළඹ සිටි කොල්ලෝ ඔක්කොම මේකිට ලව්, කොල්ලෝ
    හොට් නෑ කිය කිය, මේකිගේ ලයිට් බිල්, වතුර බිල්, අර බිල් මේ බිල් ගෙවන්න ඕනේ නෑ කිය කිය අඬා අඬා හිටියේ. දැන් කොහෙද දන්නේ නෑ??? :lol::lol::lol:

     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ කැහැටු ගෑනි ට මානසික රෝගයක් ඇති..ඇයි යකෝ ඒකිට ඒකිගේ පෙනුමත් එක්ක ඔය සින්දුවේ විෂුවල් එකට ඉන්නවා කියන්නේ පුකෙන් හිනා යන වැඩක්නේ..මිට එහා මම මුකුත් කියන්නේ නෑ..කේන්ති ගන්න එක මටම තමයි හොද නැත්තේ..:angry::angry:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,853
    3,873
    113
    USA
    මේකිට නේද අර ලොලිපොප් දෙන්ඩ කාර් එකට එන්ඩ කියන්නේ :)
    bt මේකේ beat එක නම් ටිකක් වගේ එල හොරකම් කරපු එකක්ද දන් නැ :oo:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලැජ්ජාවේ බැහැ . පොඩි කලේ ඇහුවනෙ මේව. මටම තලාගන්න ඕන බුවල්ලෙන්