මේ video එකෙන් හතු ( Mushroom) හරිම වෙනස් විදියකට හදන හැටි කියල දෙනවා . උත්සහ කරලා බලන්න හරිම ලේසි හරිම රසයි ඔයාල මේ රසට ගොඩක් කැමති වෙන එක නම් ගොඩක් ම මට විස්වාසයි .
මගේ voice එක අපේ අම්මා චැනල් එක කරන කෙනාගේ voice එක වගේ කියල කියනවා ගොඩක් අය,,මම වෙනස් කරන්න ගොඩක් උත්සහ කරා එත් මගේ කටහඬේ හැටි එක ,ඉතින් මිට පස්සේ මගේ voice එක නැතිව video හදන්න තීරණය කරා ,
මේ අලුත් විදියට ඔයාල කැමති වෙයි කියල හිතනවා.මගේ චැනල් එකට ගොඩක් සහයෝගය දක්වල තියෙන්නේ එළකිරි එකේ ඉන්න සහෝදර සහෝදරියෝ දිගමට මාත් එක්ක රැඳී ඉන්න කියල ඉල්ලා සිටිනවා..මගේ video එක බලල කැමති නම් මාව subscribe කරලා සහයෝගයක් දක්වන්න.