Hot Butter Mushroom

Aitne

Well-known member
  • Jan 15, 2021
    215
    421
    63
    මේ video එකෙන් හතු ( Mushroom) හරිම වෙනස් විදියකට හදන හැටි කියල දෙනවා . උත්සහ කරලා බලන්න හරිම ලේසි හරිම රසයි ඔයාල මේ රසට ගොඩක් කැමති වෙන එක නම් ගොඩක් ම මට විස්වාසයි .

    මගේ voice එක අපේ අම්මා චැනල් එක කරන කෙනාගේ voice එක වගේ කියල කියනවා ගොඩක් අය,,මම වෙනස් කරන්න ගොඩක් උත්සහ කරා එත් මගේ කටහඬේ හැටි එක ,ඉතින් මිට පස්සේ මගේ voice එක නැතිව video හදන්න තීරණය කරා ,
    මේ අලුත් විදියට ඔයාල කැමති වෙයි කියල හිතනවා.මගේ චැනල් එකට ගොඩක් සහයෝගය දක්වල තියෙන්නේ එළකිරි එකේ ඉන්න සහෝදර සහෝදරියෝ දිගමට මාත් එක්ක රැඳී ඉන්න කියල ඉල්ලා සිටිනවා..මගේ video එක බලල කැමති නම් මාව subscribe කරලා සහයෝගයක් දක්වන්න.


     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    6,415
    5
    4,436
    113
    You mean Battered mushrooms... You can do this with the button mushrooms too. I have tasted beer battered button mushrooms once in the US.
     
    • Like
    Reactions: Aitne

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    215
    421
    63
    patta my favorite.
    Thank you plz subscribe
    Thanks
    asama kamak kannna
    Thank you,kamathi nam subscribe karanna
    You mean Battered mushrooms... You can do this with the button mushrooms too. I have tasted beer battered button mushrooms once in the US.
    Yes of course,thanks for the comment,please subscribe if you like it.
    pattama kemak thamaa
    Thank you,kamathi nam subscribe karanna please.