ඉතින් චාමි මොනවද අලුත් තොරතුරු?
"හ්ම්ම්..මන් රකිත්ගේ අලුත්ම වීඩ්යෝ එක ශුට් කරලා ඉවරයි..එ වගෙම අලුත්ම නාට්‍යකට සම්න්ද වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ"
ඉදිරියෙදි රගපැම පැත්තෙන් සහබාගි වෙන්නේ මොනවටද?
"එක මෙගා එකක් නෙමෙ..සාමන්‍ය එකක්.."
අපි හිතමු ලංකාවේ හැදෙන දැවැන්ත ෆිල්ම් එකක පෙම්වතියගේ චරිතය ඔයට දෙනවා,ඔයාටම කියනවා පෙම්වතාගේ චරිතය තොරගන්න කියලා,ඔයා මොනවගේ ගති ගුනද එයගෙ බලන්නේ?
"මන් කියන දේටත් අහුම්කම් දෙන..කට්ටියත් එක්ක සහයොගයෙන් වඩකරන්න පුලුවන් ටැලෙන්ට්ටඩ් එක්කෙනක්"
ඉදිරියෙදි ඔයගෙ ෆැන්ස්ලට වඩියම ලං වෙන්න ඔය මොන වගේ එවද කරන්න බලාපොරොත්තු වෙන්නේ.?
"ඉදිරියෙදි මන් තවත් නිර්මාන වලට දායක වෙන්න බලාපොරොත්තු වෙනෙවා.ඒ වගෙම මගේ ස්කිල්ස් තව ඉම්ප්‍රොව් කරගන්න බලාපොරොත්තු වෙනෙවා."
ලංකාවෙ දැනට තියෙන මොඩල් ෆීලඩ් එක ගැන පොඩ්ඩක් කතා කරොත්?
"එක අත්තටම හොද ෆීලඩ් එකක්..එ උනාට ෆිලඩ් එකෙ ඉන්න සමහර අයත් එක්ක ඩීල් කරද්දී ටිකක් අමරුයි.."
Katha bahe ithuru tika Youtube eken ahanna methana click keranna.








dan mage priyathama kena meya thami





