HOT line - අධිසැර නඩත්තු
අධිසැර නඩත්තු කියන්නෙ high voltage line වල supply තියාගෙනම නඩත්තු කටයුතු කරන 1. High volatage කියල කීවෙ 132, 33 kV line. හිතපල්ලකො අපිට 230 වැදුනම කොහොමද කියල.
මෙතනදි විශේෂ උපකරන භාවිත කරනව maintain ව්ලට.
මෙතනදි විශේෂයෙන්ම කරන්නෙ damage උන insulators (අර වලලු වගේ තියෙන්නෙ) එවා අයින් කරල අලුතින් එවා දාන 1.
tower 1ට නැගල tools වලින් තමා maintain කරන්නෙ. මෙතනදි මූලිකවම tool 2k වැදගත්. එ තම wire tone සහ link stick.
මේ දෙකෙන් කරන්නෙ insulator 1 ගලවල අලුත් 1 හයි කරනකල් කම්බිය අල්ලගෙන ඉන්න එකයි.
බලහල්ලකො කරන හැටි.

Last edited: