2007 නේද?
ඒ දවස් වල ඉරාජ් සින්දු එහෙම ඇහුවා සැහෙන්න,bns,6th lane ,chinthy තව සුපිරි සෙට් එකක්ම ඉදියා,
සුපර්ස්ටාර් වලින්ද කොහෙද ඒ ආතල් එක නැති උනේ,
meka ehema henama polarising.e unata patta bn

මේකට reply song එකක් හැදුවා ඉස්සර එලකිරි එකේම එකෙක් මට උගේ නම මතක නෑනේ
හොට් ඇන්ඩ් සෙක්සි පලයන් බන් කලම්බු සිටි කොල්ලො පොට්ටද බන් තෝ පුක නැති වේසියේ කට වහපන් අයේ කිව්වොත් මරනව දැන්
මෙන්න මෙහෙම වචන ටිකක් තමයි තිබ්බේ![]()
මට මතකයි ඒකාලෙ කට්ටිය කීව මේව මොන සින්දුද අපේ කාලෙනෙ සින්දු තිබ්බෙ කියල. තව අවුරුදු 10කින් විතර ඔහොම්ම කියයි කවුරුහරි.e kaale sindu okkoma maru. balapan kaaleth ekka godak dewal aawath e music generation eka aaye aawe nene