hot n sexy

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,675
    113
    33
    Kalutara



    Lyrics මීට වඩා වෙනස් audio version එකක් එළකිරියෙම තිබ්බ නේද ඉස්සර?

    මේ 2010ට කලින් Y fm එකට හදපු සින්දු. තව සින්දුවක් තිබ්බා ඒක Y එකට හදපු එකක්ද කියල මතක නෑ.

    කනට කුල් ගන්නට අපි වෙන වෙන චැනල් දාන් නෑ.. කියල එකක්.
     
    • Like
    Reactions: AWeranga

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,675
    113
    33
    Kalutara
    මෙන්න මේකට හැදුවේ. මේකත් මොකක් හරි ඉන්ග්ලිෂ් එකක කොපියක් නේද?


     
    • Like
    Reactions: AWeranga

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113



    Lyrics මීට වඩා වෙනස් audio version එකක් එළකිරියෙම තිබ්බ නේද ඉස්සර?

    මේ 2010ට කලින් Y fm එකට හදපු සින්දු. තව සින්දුවක් තිබ්බා ඒක Y එකට හදපු එකක්ද කියල මතක නෑ.

    කනට කුල් ගන්නට අපි වෙන වෙන චැනල් දාන් නෑ.. කියල එකක්.

    මම කිව්වේ මෙික 👉 88301-Why Not -Iraj ft Irosha from ELAKIRI.COM.mp3

     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,374
    1,914
    113
    me sinduwa patta neh e kale idanma thama ahanawa




    s-l1600.jpg
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,292
    7,772
    113


    meka ehema henama polarising.e unata patta bn

    adoo menna e kale run karapu sindu :love::love::love::love::love::love::love::love:

    ඉරාජ්ට හොඳ සින්දු හැහුවහැකි. ඒත් ඌ දැන් බිස්නස් වලටම ගිහිල්ලා. සින්දු හදල යන්න පුලුවන් දුරට වඩා බිස්නස් වලින් දුර යන්න පුලුවන් කියල ඌට තෙරිලා තියෙන්නෙ. සල්ලි, බලය පස්සෙ තමයි ඌ දැන් යන්නෙ.

    :(:(
    ------ Post added on Feb 4, 2022 at 11:34 PM



    ජංගියා හොරෙක් වීමට පෙර
    රන්ජා හිරේ යාමට පෙර

    ko ban අමිල පෙරේරා dan? :( :(
    ------ Post added on Feb 4, 2022 at 11:40 PM
     
    • Love
    Reactions: AWeranga