aka tamai machan kiyanne iwasimen senaseema lebei kiyalaaparade mama change une![]()



මොකටද බන් අලුත් ඒවාට යන්නේ....උන්ට බලෙන් යවන්න බෑ ...අපේ මෝඩකමට අපිමයි යන්නේ ....TRC එකෙන් FUP වලින් bandwith control කරන්න SLT එකට අවසර දීල තියන එක ඇත්ත ...ඒක අදාල වෙන්නේ මචන් අලුත් limited packages වලට ...unlimited package වලට FUP apply කරන්න අවසර දෙල නෑ ...මුන් කරන්නේ FUP පිටින් දාල අපිව අන්දලා ගේම දෙන ඒක ...ඕන bandwith control එකක් new limited packages එක්ක කරගනිල්ල ......එකයි කිව්වේ බය නැතුව ගේම ඉල්ලාපන් කියල ......Unlimited packages වලට FUP apply කරන්න පුළුවන් කියල TRC එකෙන් දීපු leagal document ඒක පෙන්නන්න කියපන් ...ඒක පෙන්නන්න උන්ට බැරිකමක් නෑනේ ...උන්ට එහෙම එකක් පෙන්නන්න පුලුවන්නම් අපි නැමුව ඔලුව....නීතියට ගරුකරන්න ඕනිනේ මචන් ......බැරි නම් ගේම තමයි ...අලුත් package වලට මාරුවෙන වැඩේ දැන්ම කරන්න එපා .....




