Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
HOT Next Persident General Or Mahinda...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆොනී ජනපති හමුව

සරත් ෆොන්සේකා ජනාධිපති මහින්දට එරෙහිව එන එ.ජා.පෙ.

පොදු අපේක්ෂකයා වන බව කිසි තැනක ප්රසිද්ධියේ කියා නොතිබිණි. එහෙත් පසුගිය සතියේ ඔහු තමන් ජනාධිපතිවරණයට තරග වදින බව කෙළින්ම ජනාධිපතිවරයාට ද ප්රකාශ කළේය.... මෙය හරි සුවිශේෂී සිදුවීමක් වූයේය....

ඊට පෙර දිනක ලංකාවේ පුවත්පත් කර්තෘවරු කිහිප දෙනකු සමඟ කතා කළ ජනාධිපති මහින්ද මේ ගැන අපූරු අදහස් කීපයක් කීවේය.

මේ සාකච්ඡාවට ගාමිණී සුමනසේකර, සුන්දර නිහතමානි, ආරියනන්ද දොඹගහවත්ත ඇතුළු විද්යුත් මාධ්යවල කිහිපදෙනෙකුත් වූහ. පිරිස ඇසුවේ ෆොන්සේකා ගැනය.

ෆොන්සේකා එළිපිට තවම ජනාධිපතිවරණයට එනවා කියලා කියල නැහැනේ. නමුත් එයා ඉල්ලා අස්වෙන්න ඕන ඊට කලින්. තාම නම් එහෙම ලියුමක් දීල නැහැ. එයා ඉල්ලා අස්වීම දුන්නත් මට ඕන නම් ඒක බාරනොගෙන ඉන්න පුළුවන්. එතකොට එයාට මොහොකටවත් ඉල්ලන්න බැහැ. නමුත් මම එහෙම කරන්නේ නැහැ. ඉල්ලා අස්වීම බාරදීල පැය භාගයක් යන්න කලින් මම ඒක අත්සන් කරල ආපහු යවනවා.

එම ප්රකාශයට මාධ්යවේදීන්ගේ ද ප්රසාදය හිමි වූහ.

හැබැයි සර් එයා ලොකු අමාරුවක වැටෙනවා. එයා කරන වැඩේ ගැන හරි අපූරු කතාවක් කියල තිබුණේ සූරියප්පෙරුම මහත්තයා. ගොවියයි උදැල්ලයි උපහැරණයට අරන් කියපු ඒ කතාව හරි වටිනවා. ජනාධිපති ලේකම්වරයකු කීවේය.

මොකක්ද ඒ ජනාධිපති ඇසීය.

ගොවියෙක් උදැල්ලක් අරන් උදැල්ල යොදාගෙන විශාල වගාවක් කරනවා. වගාව සරුසාර වෙනවා. නමුත් අවසානයේ ඒ වගාව කළේ, ඒ අස්වැන්නේ අයිතිය උදැල්ලට හිමියි කියල උදැල්ල හිතන්න හොඳ නැහැ කියල තමයි කිව්වේ.

ඒක ඇත්ත ඒක හොඳ උදාහරණයක්.

මේ කතාබහ කෙසේ වෙතත් පසුගිය දිනක සරත් ෆොන්සේකා ජනාධිපතිවරයා හමුවේදී සෘජුවම තම අභිමථාර්ථය ඉදිරිපත් කර සිටියේය. ඒ පසුගිය සතියේ ආරක්ෂක මණ්ඩල රැස්වීම අහවර වී දෙදෙනා පමණක් සහභාගි වූ දිවා භෝජන සංග්රහයකදීය.

පසුගිය බදාදා දවල් පැවැති මෙම හමුවේදී ජනාධිපතිවරයා සරත් ෆොන්සේකාගේ සැපදුක් විමසනු ලැබුවේ ඉතා ලෙන්ගතුවය.

සර්... මම ජනාධිපතිවරණයට තරග කරනවා. මට ආරාධනා ලැබුණ එක්සත් ජාතික පෙරමුණේ පොදු අපේක්ෂකයා වෙන්න. මම දැන් ඒ තීරණය අරගෙන ඉවරයි.

ප්රශ්නයක් නැහැ ෆොනී මම ඔබට ඊට සුබ පතනවා. නමුත් මම මගේ අවංක හැඟීමක් ඔබට කියන්න ඕන. මගේ හැඟීමේ හැටියට ඔබ මේ තීන්දුව ඔබේ ජීවිතයේ ගත්ත ඉතා වැරැදිම තීන්දුවක්. ඔබට කවද හරි දුක්වෙන්න සිදුවේවි මේ තීන්දුව ගැන. මොකද ඔබ මේ රටේ ලොකු දෙයක් කළ උදාර රණවිරුවෙක්.

මේ ජනාධිපතිවරණය මම ජයගන්නවා. ඒක ඒකාන්තයි. ඔබ ඉන් ලබන පරාජයෙන් පසුව ඔබට ඔය අද ඔබ ළඟින් ඉන්න එක්කෙනෙක්වත් නැති වෙනවා. මේ අයට එල්ලෙන්න වැලේ වැල් නැතිවයි හිටියේ. කිසිම මාවතක් නැතුවයි මොවුන් සිටියේ. අද ඔබ ඔවුන්ට එල්ලෙන්න ලොකු අත්තක් දුන්නා. ඔවුන්ට යන්න මාවතක් පෙන්නුවා. අන්න ඒ නිසයි ඔබව මෙතනදී ඔවුන් පාවිච්චි කරන්නේ. ඉදිරියේදී ලබන පරාජයෙන් පස්සේ ඔබට ඔය කවුරුවත් නැති වෙනවා. කමක් නැහැ ඔබට මම ඉන්නවා. ඔවුන් ඔබව අතඇරියට පසු ආයෙත් මා ළඟට එන්න. මම ඔබව පිළිගන්නවා. අපි ආයෙත් එකතුවෙලා වැඩ කරමු.

ජනාධිපති මහින්ද ජෙනරාල් සරත් ෆේන්සේකාව වාහනය ළඟටම එනතුරු ඔහු පසෙකින් පැමිණ ඔහුගෙන් සමුගනිමින් අන්තිමට කීවේ එයයි.

http://www.divaina.com/2009/11/15/politics01.html

[QUOTE="tharinda07, post: 5877322, member: 21844"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4][COLOR=#000066]ෆොනී ජනපති හමුව [/COLOR] සරත් ෆොන්සේකා ජනාධිපති මහින්දට එරෙහිව එන එ.ජා.පෙ. පොදු අපේක්ෂකයා වන බව කිසි තැනක ප්රසිද්ධියේ කියා නොතිබිණි. එහෙත් පසුගිය සතියේ ඔහු තමන් ජනාධිපතිවරණයට තරග වදින බව කෙළින්ම ජනාධිපතිවරයාට ද ප්රකාශ කළේය.... මෙය හරි සුවිශේෂී සිදුවීමක් වූයේය.... ඊට පෙර දිනක ලංකාවේ පුවත්පත් කර්තෘවරු කිහිප දෙනකු සමඟ කතා කළ ජනාධිපති මහින්ද මේ ගැන අපූරු අදහස් කීපයක් කීවේය. මේ සාකච්ඡාවට ගාමිණී සුමනසේකර, සුන්දර නිහතමානි, ආරියනන්ද දොඹගහවත්ත ඇතුළු විද්යුත් මාධ්යවල කිහිපදෙනෙකුත් වූහ. පිරිස ඇසුවේ ෆොන්සේකා ගැනය. ෆොන්සේකා එළිපිට තවම ජනාධිපතිවරණයට එනවා කියලා කියල නැහැනේ. නමුත් එයා ඉල්ලා අස්වෙන්න ඕන ඊට කලින්. තාම නම් එහෙම ලියුමක් දීල නැහැ. එයා ඉල්ලා අස්වීම දුන්නත් මට ඕන නම් ඒක බාරනොගෙන ඉන්න පුළුවන්. එතකොට එයාට මොහොකටවත් ඉල්ලන්න බැහැ. නමුත් මම එහෙම කරන්නේ නැහැ. ඉල්ලා අස්වීම බාරදීල පැය භාගයක් යන්න කලින් මම ඒක අත්සන් කරල ආපහු යවනවා. එම ප්රකාශයට මාධ්යවේදීන්ගේ ද ප්රසාදය හිමි වූහ. හැබැයි සර් එයා ලොකු අමාරුවක වැටෙනවා. එයා කරන වැඩේ ගැන හරි අපූරු කතාවක් කියල තිබුණේ සූරියප්පෙරුම මහත්තයා. ගොවියයි උදැල්ලයි උපහැරණයට අරන් කියපු ඒ කතාව හරි වටිනවා. ජනාධිපති ලේකම්වරයකු කීවේය. මොකක්ද ඒ ජනාධිපති ඇසීය. ගොවියෙක් උදැල්ලක් අරන් උදැල්ල යොදාගෙන විශාල වගාවක් කරනවා. වගාව සරුසාර වෙනවා. නමුත් අවසානයේ ඒ වගාව කළේ, ඒ අස්වැන්නේ අයිතිය උදැල්ලට හිමියි කියල උදැල්ල හිතන්න හොඳ නැහැ කියල තමයි කිව්වේ. ඒක ඇත්ත ඒක හොඳ උදාහරණයක්. මේ කතාබහ කෙසේ වෙතත් පසුගිය දිනක සරත් ෆොන්සේකා ජනාධිපතිවරයා හමුවේදී සෘජුවම තම අභිමථාර්ථය ඉදිරිපත් කර සිටියේය. ඒ පසුගිය සතියේ ආරක්ෂක මණ්ඩල රැස්වීම අහවර වී දෙදෙනා පමණක් සහභාගි වූ දිවා භෝජන සංග්රහයකදීය. පසුගිය බදාදා දවල් පැවැති මෙම හමුවේදී ජනාධිපතිවරයා සරත් ෆොන්සේකාගේ සැපදුක් විමසනු ලැබුවේ ඉතා ලෙන්ගතුවය. සර්... මම ජනාධිපතිවරණයට තරග කරනවා. මට ආරාධනා ලැබුණ එක්සත් ජාතික පෙරමුණේ පොදු අපේක්ෂකයා වෙන්න. මම දැන් ඒ තීරණය අරගෙන ඉවරයි. ප්රශ්නයක් නැහැ ෆොනී මම ඔබට ඊට සුබ පතනවා. නමුත් මම මගේ අවංක හැඟීමක් ඔබට කියන්න ඕන. මගේ හැඟීමේ හැටියට ඔබ මේ තීන්දුව ඔබේ ජීවිතයේ ගත්ත ඉතා වැරැදිම තීන්දුවක්. ඔබට කවද හරි දුක්වෙන්න සිදුවේවි මේ තීන්දුව ගැන. මොකද ඔබ මේ රටේ ලොකු දෙයක් කළ උදාර රණවිරුවෙක්. මේ ජනාධිපතිවරණය මම ජයගන්නවා. ඒක ඒකාන්තයි. ඔබ ඉන් ලබන පරාජයෙන් පසුව ඔබට ඔය අද ඔබ ළඟින් ඉන්න එක්කෙනෙක්වත් නැති වෙනවා. මේ අයට එල්ලෙන්න වැලේ වැල් නැතිවයි හිටියේ. කිසිම මාවතක් නැතුවයි මොවුන් සිටියේ. අද ඔබ ඔවුන්ට එල්ලෙන්න ලොකු අත්තක් දුන්නා. ඔවුන්ට යන්න මාවතක් පෙන්නුවා. අන්න ඒ නිසයි ඔබව මෙතනදී ඔවුන් පාවිච්චි කරන්නේ. ඉදිරියේදී ලබන පරාජයෙන් පස්සේ ඔබට ඔය කවුරුවත් නැති වෙනවා. කමක් නැහැ ඔබට මම ඉන්නවා. ඔවුන් ඔබව අතඇරියට පසු ආයෙත් මා ළඟට එන්න. මම ඔබව පිළිගන්නවා. අපි ආයෙත් එකතුවෙලා වැඩ කරමු. ජනාධිපති මහින්ද ජෙනරාල් සරත් ෆේන්සේකාව වාහනය ළඟටම එනතුරු ඔහු පසෙකින් පැමිණ ඔහුගෙන් සමුගනිමින් අන්තිමට කීවේ එයයි. [url]http://www.divaina.com/2009/11/15/politics01.html[/url] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom