HOT Next Persident General Or Mahinda...?

Nov 24, 2008
14,813
575
0
78
49623349.png


2009\11\15
Rivira Sunday Newspaper



Dan Kaatada Vote Karanne........?:eek::eek::eek::eek:
comment ekak danna
 
Last edited:
  • Like
Reactions: cmanimations

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ෆොනී ජනපති හමුව

සරත් ෆොන්සේකා ජනාධිපති මහින්දට එරෙහිව එන එ.ජා.පෙ.

පොදු අපේක්‍ෂකයා වන බව කිසි තැනක ප්‍රසිද්ධියේ කියා නොතිබිණි. එහෙත් පසුගිය සතියේ ඔහු තමන් ජනාධිපතිවරණයට තරග වදින බව කෙළින්ම ජනාධිපතිවරයාට ද ප්‍රකාශ කළේය.... මෙය හරි සුවිශේෂී සිදුවීමක්‌ වූයේය....

ඊට පෙර දිනක ලංකාවේ පුවත්පත් කර්තෘවරු කිහිප දෙනකු සමඟ කතා කළ ජනාධිපති මහින්ද මේ ගැන අපූරු අදහස්‌ කීපයක්‌ කීවේය.

මේ සාකච්ඡාවට ගාමිණී සුමනසේකර, සුන්දර නිහතමානි, ආරියනන්ද දොඹගහවත්ත ඇතුළු විද්යුත් මාධ්‍යවල කිහිපදෙනෙකුත් වූහ. පිරිස ඇසුවේ ෆොන්සේකා ගැනය.

ෆොන්සේකා එළිපිට තවම ජනාධිපතිවරණයට එනවා කියලා කියල නැහැනේ. නමුත් එයා ඉල්ලා අස්‌වෙන්න ඕන ඊට කලින්. තාම නම් එහෙම ලියුමක්‌ දීල නැහැ. එයා ඉල්ලා අස්‌වීම දුන්නත් මට ඕන නම් ඒක බාරනොගෙන ඉන්න පුළුවන්. එතකොට එයාට මොහොකටවත් ඉල්ලන්න බැහැ. නමුත් මම එහෙම කරන්නේ නැහැ. ඉල්ලා අස්‌වීම බාරදීල පැය භාගයක්‌ යන්න කලින් මම ඒක අත්සන් කරල ආපහු යවනවා.

එම ප්‍රකාශයට මාධ්‍යවේදීන්ගේ ද ප්‍රසාදය හිමි වූහ.

හැබැයි සර් එයා ලොකු අමාරුවක වැටෙනවා. එයා කරන වැඩේ ගැන හරි අපූරු කතාවක්‌ කියල තිබුණේ සූරියප්පෙරුම මහත්තයා. ගොවියයි උදැල්ලයි උපහැරණයට අරන් කියපු ඒ කතාව හරි වටිනවා. ජනාධිපති ලේකම්වරයකු කීවේය.

මොකක්‌ද ඒ ජනාධිපති ඇසීය.

ගොවියෙක්‌ උදැල්ලක්‌ අරන් උදැල්ල යොදාගෙන විශාල වගාවක්‌ කරනවා. වගාව සරුසාර වෙනවා. නමුත් අවසානයේ ඒ වගාව කළේ, ඒ අස්‌වැන්නේ අයිතිය උදැල්ලට හිමියි කියල උදැල්ල හිතන්න හොඳ නැහැ කියල තමයි කිව්වේ.

ඒක ඇත්ත ඒක හොඳ උදාහරණයක්‌.

මේ කතාබහ කෙසේ වෙතත් පසුගිය දිනක සරත් ෆොන්සේකා ජනාධිපතිවරයා හමුවේදී සෘජුවම තම අභිමථාර්ථය ඉදිරිපත් කර සිටියේය. ඒ පසුගිය සතියේ ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීම අහවර වී දෙදෙනා පමණක්‌ සහභාගි වූ දිවා භෝජන සංග්‍රහයකදීය.

පසුගිය බදාදා දවල් පැවැති මෙම හමුවේදී ජනාධිපතිවරයා සරත් ෆොන්සේකාගේ සැපදුක්‌ විමසනු ලැබුවේ ඉතා ලෙන්ගතුවය.

සර්... මම ජනාධිපතිවරණයට තරග කරනවා. මට ආරාධනා ලැබුණ එක්‌සත් ජාතික පෙරමුණේ පොදු අපේක්‍ෂකයා වෙන්න. මම දැන් ඒ තීරණය අරගෙන ඉවරයි.

ප්‍රශ්නයක්‌ නැහැ ෆොනී මම ඔබට ඊට සුබ පතනවා. නමුත් මම මගේ අවංක හැඟීමක්‌ ඔබට කියන්න ඕන. මගේ හැඟීමේ හැටියට ඔබ මේ තීන්දුව ඔබේ ජීවිතයේ ගත්ත ඉතා වැරැදිම තීන්දුවක්‌. ඔබට කවද හරි දුක්‌වෙන්න සිදුවේවි මේ තීන්දුව ගැන. මොකද ඔබ මේ රටේ ලොකු දෙයක්‌ කළ උදාර රණවිරුවෙක්‌.

මේ ජනාධිපතිවරණය මම ජයගන්නවා. ඒක ඒකාන්තයි. ඔබ ඉන් ලබන පරාජයෙන් පසුව ඔබට ඔය අද ඔබ ළඟින් ඉන්න එක්‌කෙනෙක්‌වත් නැති වෙනවා. මේ අයට එල්ලෙන්න වැලේ වැල් නැතිවයි හිටියේ. කිසිම මාවතක්‌ නැතුවයි මොවුන් සිටියේ. අද ඔබ ඔවුන්ට එල්ලෙන්න ලොකු අත්තක්‌ දුන්නා. ඔවුන්ට යන්න මාවතක්‌ පෙන්නුවා. අන්න ඒ නිසයි ඔබව මෙතනදී ඔවුන් පාවිච්චි කරන්නේ. ඉදිරියේදී ලබන පරාජයෙන් පස්‌සේ ඔබට ඔය කවුරුවත් නැති වෙනවා. කමක්‌ නැහැ ඔබට මම ඉන්නවා. ඔවුන් ඔබව අතඇරියට පසු ආයෙත් මා ළඟට එන්න. මම ඔබව පිළිගන්නවා. අපි ආයෙත් එකතුවෙලා වැඩ කරමු.

ජනාධිපති මහින්ද ජෙනරාල් සරත් ෆේන්සේකාව වාහනය ළඟටම එනතුරු ඔහු පසෙකින් පැමිණ ඔහුගෙන් සමුගනිමින් අන්තිමට කීවේ එයයි.

http://www.divaina.com/2009/11/15/politics01.html
 
Mage Pudgalaika Mathaya,Gen Sarath Fonseka Politics Walata enne nathnam hondai kiyala....Eken haaniya wenne eyaatamai...

උඹ හරි මේක ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ චාටර් අවසානයක් වෙයිද දන්නෙ නෑ....
මේ මනුස්සය කොහොම කිවුවත් ජාතික වීර වරයෙක්
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්

    උඹ හරි මේක ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ චාටර් අවසානයක් වෙයිද දන්නෙ නෑ....
    මේ මනුස්සය කොහොම කිවුවත් ජාතික වීර වරයෙක්

    mun hadanne ltte ekaat karanna bari wuna wade karanna
    gen vote karapu aya kawada hari e gana duk wei dan king ta vote karapu aya duk wenawa wage
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    doubt it
    cuz people beginning to regretting that they vote for the current government by the way it acts
    so dont think it'll cause any more regret by voting another party
    same effect

    mun hadanne ltte ekaat karanna bari wuna wade karanna
    gen vote karapu aya kawada hari e gana duk wei dan king ta vote karapu aya duk wenawa wage

    ..
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    trut me u wil regrade that

    No i won't he's a educated person. i will cast my vote to UNP only :oo:(Bt i will nt vote for Ranil) I hate President Mahinda Rajapaksha we have to beg for him to get appointments, I have already selected to work in a company(I dnt like to mention name) bt cz of him n his favor ration list i am totally dissapointed my dreamz.
    Bt i would like to say he's a great Leader :D

    eyai eyage sahodarayo tikai eyai niza Talents n qualification walata lankawe jobs hambenen na adunum kam walata witarai :dull:

    that's the sad end of General Sarath Fonseka , I mean not only joint hands with UNP or to run for election. You have no experience about Sri Lanka politics. Neither Sarth Fonseka :baffled: mark my word. we will see very soon.

    Its ok It's my human right i can cast my vote to anyone i like :) Btw thanks for the warning

     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්


    No i won't he's a educated person. i will cast my vote to UNP only :oo:Bt i would like to say he's a great Leader :D

    eyai eyage sahodarayo tikai eyai niza Talents n qualification walata lankawe jobs hambenen na adunum kam walata witarai :dull:



    Its ok It's my human right i can cast my vote to anyone i like :) Btw thanks for the warning

    (Bt i will nt vote for Ranil) I hate President Mahinda Rajapaksha we have to beg for him to get appointments, I have already selected to work in a company(I dnt like to mention name) bt cz of him n his favor ration list i am totally dissapointed my dreamz.


    even i used 2 think that way
    bt hithanna gen. wa use karanna nikan ranilge heluwa wahaganna
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    Habai machan Mahindaya kiwwath wage Gen paradunoth eyata kisima deyak nathuwa yanawa ne.Awurudu ganak amaruwen goda naga gaththu eyage kirthinamaya meken winasha wenna puluwan deshapalanaya kiyanne mada godak maha jarawak.Habai dinnothin nam ethin awulak na.