මෙහෙම පාවිච්චි වෙනවා නම් ගීසර් එකක් ගන්න එක ලාබයි....මන් දම් රෝ එකක් ගත්තා.දවසට 3න් පාරක් පාවිච්චි කරනව මම. බිල 3000කින් වැඩි උනා.තාම නම් අව් ලක් නෑ දැන් හයි කරලා අව් රුද්දක් වෙන්න එනවා
ගීසර් එකක් තමා බැලුවේ.සල්ලි තිබ්බෙ නෑ.ඔය ගත්ත එකත් ගෙවන්න ගත්තෙමෙහෙම පාවිච්චි වෙනවා නම් ගීසර් එකක් ගන්න එක ලාබයි....
මුලින් 100,000 ක් විතර යනවා බඩු ටිකටයි, බට වලටයි. එත් දිගින් දිගටම පාවිච්චියේදී එක ලාබයි. අනික සෆ්ටි වැඩියි
Link ekak daapanko matath balannaමෙහෙම පාවිච්චි වෙනවා නම් ගීසර් එකක් ගන්න එක ලාබයි....
මුලින් 100,000 ක් විතර යනවා බඩු ටිකටයි, බට වලටයි. එත් දිගින් දිගටම පාවිච්චියේදී එක ලාබයි. අනික සෆ්ටි වැඩියි
mona link da ? mokakada ahanne kiyala pahadili karannaLink ekak daapanko matath balanna
ape geaser eke water pressure nane bnමෙහෙම පාවිච්චි වෙනවා නම් ගීසර් එකක් ගන්න එක ලාබයි....
මුලින් 100,000 ක් විතර යනවා බඩු ටිකටයි, බට වලටයි. එත් දිගින් දිගටම පාවිච්චියේදී එක ලාබයි. අනික සෆ්ටි වැඩියි
මටත් ඔය ප්‍රශ්නේ තියනවා. ඕක විසදන්න ක්‍රම දෙකක් තියනවා. එකක් එළකිරියේ ලැබුන උපදෙසක් (වෙන කෙනෙක් ගේ පොස්ට් එකකකින්)ape geaser eke water pressure nane bn
ekata pressure pump ekak enneth na bn
menna mekak
![]()