Hotel ප්‍රශ්නයක්: Fullboard එකේ lunch එක

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    2 ට Check in වෙලා 12 ට Checkout වෙනකොට Full board නම් lunch එක වැටෙන්නේ කොයි වෙලාවටද? මොකද check in වෙන්නේ lunch වෙලාවෙන් පස්සේ check out වෙන්නේ lunch වෙලාවට කලින්.

    ඒ වගේම fullboard වුනාම In-Room Dining , Buffet කැමති විදිහකට කෑම ගන්න පුලුවන්ද
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Buffet you can attend after checking out. You need to handover the room for the cleaning around 12.30.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    දවල් බෆේ එක නම් ගොඩක් හොටෙල් වල 12.00 ඉඳලා 2.30 වෙනකම් තමයි යන්නේ. එක පාරක් යාළුවො සෙට් එකක් එක්ක Bentota Beach එකේ ගිහිල්ලා ඉන් රූම් ඩයිනින්ග් බෑ කිව්වා. අපේ උනුත් ලාවට බුෆේ එකෙන් බෙදාගෙන ඒකම බයිට් එකටත් ගන්න ප්ලෑන් එක තිබ්බේ. කොහොම හරි පස්සේ බුෆේ එකේ මැනේජර් කාරයම ඇහුවා "බොන්න නේද හදන්නේ, මෙතන ඉන් රූම් ඩයිනින්ග් දෙන්නේ මොකක් හරි Special Disability එකක් නැත්තන් අසනීපකාරයොන්ට විතරයි" කියලා. පස්සේ උගේ ජොබ් එකත් බේරලා ඌ බුෆේ ඒරියා එකෙන් පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම් ඉඳලා බෙදාගෙන යන්න කිව්වා.
     
    • Like
    Reactions: geeko

    randika078

    Well-known member
  • Jan 27, 2008
    574
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    2 ට Check in වෙලා 12 ට Checkout වෙනකොට Full board නම් lunch එක වැටෙන්නේ කොයි වෙලාවටද? මොකද check in වෙන්නේ lunch වෙලාවෙන් පස්සේ check out වෙන්නේ lunch වෙලාවට කලින්.

    ඒ වගේම fullboard වුනාම In-Room Dining , Buffet කැමති විදිහකට කෑම ගන්න පුලුවන්ද
    අපිට කැමති නම් Checkin වෙලා Lunch ගන්න පුලුවන් නැත්තං Checkout එකෙන් පස්සෙ ගන්නත් පුලුවන්, Bags වගේ ඒවා Frontdesk එකේ තියලා.. සාමාන්‍යයෙන් හොටෙල් එකෙන් දවස් දෙකකට කලින් වගේ කෝල් කරලා අහනවා Lunch එක ගන්නෙ Checkin එකේද නැත්තං Checkout එකේද කියලා..

    මේ දවස් වල නම් Buffet දෙන්නෙ Weekend වල.. Guests ලා මෙච්චර හිටියොත් තමා Buffet දෙන්නෙ කියලා තියෙනවා .. නැත්තං උන්ට පාඩුයි Buffet දෙන එක.. Buffet නැත්තං එදාට, Set Menu හරි À la carte Menu එකෙන් තමා ගන්න ඕනෙ.. ඒ Menus නම් යන්නෙ, අපිට Room එකට ගෙන්න ගන්න පුලුවන් කෝල් කරලා..
    Buffet යන දවසක නම් අපිට එතනට ගිහින් අපිට කැමති ඒවා බෙදාගෙන උන්ට දෙන්න පුලුවන් "මේ Plates දෙක Room ගෙනත් දෙන්න පුලුවන්ද" කියාලා (Covid තිබ්බ කාලේ තමා මෙහෙම ගෙන්න ගත්තෙ.. හැබැයි සාදාරන හේතුවක් නම් ගෙනත් දෙයි) ..
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,802
    18,615
    113
    බෑග් ටික බට්ලර් කෙනෙක්ට දීල චෙකවුට් වෙද්දි රෙසිප්ශන් එකෙන් දෙන්න කියන්න. ඒත් නැ නම් , කාර් කී එක දීල බූට් එකෙන් දාල කී එක රෙසිප්ශන් එකේ තියන්න කියන්න
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    You can keep them at concierge
    ok. thanks

    They will keep your luggage - don't worry. It's standard hotel front desk/concierge services.
    ok. Thanks
    ------ Post added on Jul 23, 2023 at 6:12 PM

    අපිට කැමති නම් Checkin වෙලා Lunch ගන්න පුලුවන් නැත්තං Checkout එකෙන් පස්සෙ ගන්නත් පුලුවන්, Bags වගේ ඒවා Lobby එකේ තියලා.. සාමාන්‍යයෙන් හොටෙල් එකෙන් දවස් දෙකකට කලින් වගේ කෝල් කරලා අහනවා Lunch එක ගන්නෙ Checkin එකේද නැත්තං Checkout එකේද කියලා..

    මේ දවස් වල නම් Buffet දෙන්නෙ Weekend වල.. Guests ලා මෙච්චර හිටියොත් තමා Buffet දෙන්නෙ කියලා තියෙනවා .. නැත්තං උන්ට පාඩුයි Buffet දෙන එක.. Buffet නැත්තං එදාට, Set Menu හරි À la carte Menu එකෙන් තමා ගන්න ඕනෙ.. ඒ Menus නම් යන්නෙ, අපිට Room එකට ගෙන්න ගන්න පුලුවන් කෝල් කරලා.. Buffet යන දවසක නම් අපිට එතනට ගිහින් අපිට කැමති ඒවා බෙදාගෙන උන්ට දෙන්න පුලුවන් "මේ Plates දෙක Room ගෙනත් දෙන්න පුලුවන්ද" කියාලා..
    Thanks bro පැහැදිලි කිරීමට
    ------ Post added on Jul 23, 2023 at 6:16 PM

    බෑග් ටික බට්ලර් කෙනෙක්ට දීල චෙකවුට් වෙද්දි රෙසිප්ශන් එකෙන් දෙන්න කියන්න. ඒත් නැ නම් , කාර් කී එක දීල බූට් එකෙන් දාල කී එක රෙසිප්ශන් එකේ තියන්න කියන්න
    ok bro. thanks
    ------ Post added on Jul 23, 2023 at 6:18 PM
     
    Last edited: