Riu Hotel එක ගැන හොදට දන්න එකෙක්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,284
    10,556
    113
    අපි දවල් ලන්ච් එක අරන Check In උනොත් අපි Check out වෙන්න ඕන ටයිම් එක මොකද්ද බන්? 3 Meals විතරද නැත්තං 24 Hours ද? ඊලග දවසේ Lunch එක අරන් Checkout වෙන්න පුලුවන්ද? නැත්තං Breakfast එකෙන් පස්සේ Checkout වෙන්න ඕනද?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,074
    5,315
    113
    If you wanna have lunch when you check in, then check in at 12.00pm.
    If you decide to check in at 3.00 PM then no lunch that day but you can have snacks from 3.00 pm to 5.00pm such as burgers, hot dogs, Sandwiches, cakes, Tea stuff. Even if you check in 3.00PM still you have to checkout by 12.00PM but you can go to the lunch buffet after your checkout. from 12.00PM - 3.00PM
    But I would recommend check 3.00PM and get the lunch next day with fully relax
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    ඕක බන් හෙන ලොකු හොටෙල් එකක්, උබේ පස්සෙන් එන්නෙ නෑ මොකෙක් වත් උබේ වෙලාවල් හොයාගෙන,

    පෑය 24 ම කන්න බොන්න ෆ්‍රී ලිකර් ෆ්‍රී,
    උදේම නොමල් බුෆෙ එක අරිනවා, ඒක 10 ට වහනකොට, කොන්ටිනෙන්ටල් බුෆෙ එක අරිනවා, ඒක වහනකොට මේන් ලන්ච් බුෆෙ එක අරිනවා, ඒක වහනකොට ඊවිනින්ග් බුෆේ එක අරිනවා, ඒක වහනකොට 7 විතර වෙනවා එත්කොට එහා පෑත්තේ වේදිකානාට්යය එහෙම පෙන්නන්න පෑත්තේ පොඩි තෑනක් අරිනවා, එතන අපිට ඕන දෙයක් අරන් කන්න පුලුවන් සෑන්විච් එහම හදලා ෆ්‍රිජ් වල දාලා තියෙන්නෙ එතනින් අරන් රත් කරලා කන්න පුලුවන්, ඒක උදේ පාන්දර වෙනකල් ඈරලා,
    අරක්කු නම් එක බාර් එකක් වහද්දි වෙන එකක් අරිනවා, අරක්කු නෑති වෙන්නෙ උදේ 4 ඉදන් 7 වෙනකල් වගේ, ඒ වෙලාවට, බාර් එක වහන්න කලින් අපි නම් ග්ලාස් වලට අරක්කු ශොට් 7 ක්8 ක් අරන් තියාගන්නවා ඒ වෙලාවට ඉතින් බොන්න බෑරි උන් 75% ක් නිදි,
    සුපිරියටම බොන්න පුලුවන් කෙල්ලො කොල්ලො ටික විතරක් ඉතුරු වෙන්නෙ,
    තනියෙන් ආපු කෙල්ලො එහෙම සෙට් වෙනවා ඒ වෙලාවට, සමහර විට කපල් එක්ක 3සම් සෙට් වෙනවා, එහෙම නිකං නම් සෙට් වෙන්නෙ නෑ පුතේ, සබ්ජෙක්ට් එකේ නෑති උන්ට කොහොමවත් නෑ, සම්බ්ජෙට් එක දන්න එකාට ඕන තෑනක් එකයි.

    යන හෑමොටම කෑම බීම ෆ්‍රී උනත්, එක එකාට සලකන විදිය වෙනස්, අතේ තියෙන බෑන්ඩ් එකෙන් තමයි ඒක තීරනය වෙන්නෙ,
    උබ පීම් එකක් දාපන් තාම බුක් කරලා නෑත්නම් ඕකේ වීඅයිපී විදියට යන හෑටි කියලා දෙන්නම්.
    නිකං උන්ට බුෆ්‍රේ වල බොනන් දෙන්නෙ නෑ, ඒත් වීඅයිපී ගියොත් ශෑප්පෙන් බොටල් එකක් උන් ගෙනත් දෙනවා, ලගට වෙලා ඉන්නවා ඒක බොනකල්. හවසට වයින් බොටල් එක ගෙනත් වයින් ටේස්ට් කරල බොන්න දෙන්නෙ, ඒක පට්ට, ඊට පස්සෙ කම්ප්ලිමෙන්ට්‍රි කෑම ගොඩාක් හම්බ වෙනවා වෙනම,
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,498
    5,848
    113
    හෝම් ස්වීට් හෝම්
    24 hours

    මේන් මීල් වෙලාවට ආවොත් මේන් බුෆේ ඕපන් එච්චරයි වෙනස

    තව පොඩි රෙස්ටූරන්ට්ස් බාර් ඕනේ වෙලාවක ඕපන්

    හාමතේවත්, වෙරි නැතුව ඉන්නවත් ඕන්නෑ
     
    • Like
    Reactions: RottenCOLT

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    ඕක බන් හෙන ලොකු හොටෙල් එකක්, උබේ පස්සෙන් එන්නෙ නෑ මොකෙක් වත් උබේ වෙලාවල් හොයාගෙන,

    පෑය 24 ම කන්න බොන්න ෆ්‍රී ලිකර් ෆ්‍රී,
    උදේම නොමල් බුෆෙ එක අරිනවා, ඒක 10 ට වහනකොට, කොන්ටිනෙන්ටල් බුෆෙ එක අරිනවා, ඒක වහනකොට මේන් ලන්ච් බුෆෙ එක අරිනවා, ඒක වහනකොට ඊවිනින්ග් බුෆේ එක අරිනවා, ඒක වහනකොට 7 විතර වෙනවා එත්කොට එහා පෑත්තේ වේදිකානාට්යය එහෙම පෙන්නන්න පෑත්තේ පොඩි තෑනක් අරිනවා, එතන අපිට ඕන දෙයක් අරන් කන්න පුලුවන් සෑන්විච් එහම හදලා ෆ්‍රිජ් වල දාලා තියෙන්නෙ එතනින් අරන් රත් කරලා කන්න පුලුවන්, ඒක උදේ පාන්දර වෙනකල් ඈරලා,
    අරක්කු නම් එක බාර් එකක් වහද්දි වෙන එකක් අරිනවා, අරක්කු නෑති වෙන්නෙ උදේ 4 ඉදන් 7 වෙනකල් වගේ, ඒ වෙලාවට, බාර් එක වහන්න කලින් අපි නම් ග්ලාස් වලට අරක්කු ශොට් 7 ක්8 ක් අරන් තියාගන්නවා ඒ වෙලාවට ඉතින් බොන්න බෑරි උන් 75% ක් නිදි,
    සුපිරියටම බොන්න පුලුවන් කෙල්ලො කොල්ලො ටික විතරක් ඉතුරු වෙන්නෙ,
    තනියෙන් ආපු කෙල්ලො එහෙම සෙට් වෙනවා ඒ වෙලාවට, සමහර විට කපල් එක්ක 3සම් සෙට් වෙනවා, එහෙම නිකං නම් සෙට් වෙන්නෙ නෑ පුතේ, සබ්ජෙක්ට් එකේ නෑති උන්ට කොහොමවත් නෑ, සම්බ්ජෙට් එක දන්න එකාට ඕන තෑනක් එකයි.

    යන හෑමොටම කෑම බීම ෆ්‍රී උනත්, එක එකාට සලකන විදිය වෙනස්, අතේ තියෙන බෑන්ඩ් එකෙන් තමයි ඒක තීරනය වෙන්නෙ,
    උබ පීම් එකක් දාපන් තාම බුක් කරලා නෑත්නම් ඕකේ වීඅයිපී විදියට යන හෑටි කියලා දෙන්නම්.
    නිකං උන්ට බුෆ්‍රේ වල බොනන් දෙන්නෙ නෑ, ඒත් වීඅයිපී ගියොත් ශෑප්පෙන් බොටල් එකක් උන් ගෙනත් දෙනවා, ලගට වෙලා ඉන්නවා ඒක බොනකල්. හවසට වයින් බොටල් එක ගෙනත් වයින් ටේස්ට් කරල බොන්න දෙන්නෙ, ඒක පට්ට, ඊට පස්සෙ කම්ප්ලිමෙන්ට්‍රි කෑම ගොඩාක් හම්බ වෙනවා වෙනම,

    හොද Review එකක් ඇහුවමයි. අපිටත් පුලුවන්ද දැනගන්න VIP සීන් එක. මං ඔය හොටෙල් එක Skip කරේ කීප දෙනෙක්ම කිව්වා ඉස්සර වගේ දැන් හරි නෑ කියලා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    කැවනම් බිව්ව නම් බිල ගෙවලා පලයන් http
    මීට හෙටෙල් මැනේජ්මන්ට් එක :P

    උබ මොන හෙටෙල් එකට ගියත් මුලදිම ඕවා ගැන අහපන්. ෆ්‍රී උබට ලැබෙන නොලැබෙන දේවල් ගැන දැනුවත් වෙයන්. අන්තිමට එලියට බහින්න බිල දෙද්දි අම්මා අප්පා සිහි වෙයි
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    හොද Review එකක් ඇහුවමයි. අපිටත් පුලුවන්ද දැනගන්න VIP සීන් එක. මං ඔය හොටෙල් එක Skip කරේ කීප දෙනෙක්ම කිව්වා ඉස්සර වගේ දැන් හරි නෑ කියලා.
    දෑන් හොද නෑ තමයි බං, ඉස්සර දුන්නෙ ෆොරින් ලිකර්, දෑන් දෙන්නේ ලෝකල්, මොන කොක්ටේල් එක ඉල්ලුවත් දෙන්නේ වයිට් ඈරක්, බාර් එකේ ඉන්න කෑලි ටික පොඩ්ඩක් ටෝක් කරා නම් හදාගන්න පුලුවන් ඕන දෙයක්..
    දෑන් බඩු මිලත් එක්ක එහෙම නිකං කන්න දෙන්න බෑනෙ බං, ඒකයි කේස් එක, පිට රට වල් වල තියෙන රියූ එක්ක බෑලුවම මේක නිකං කන්න දෙන්නේ,
    අපේ උන් ඔතන ගිහින් කරන ලොකුම ගොංකම එතන ගිහිල්ලත් ෆ්‍රයිඩ් රයිස් කොත්තු කනවා, කම්පෑනි වලින් එන උන් ඔක්කොම එහෙමයි,
    සුපිරි කෑම තියෙහ්දි, පිගානක් අරන් ගිහින් ඒක පිරෙන්න බත් බෙදාගන්නවා,
    ඊට පස්සෙ දෙපාරක් යන්නත් බෑ නොන්ඩි,
    හරියට බුෆේ එක ගන්න හෑටි බලන් ගියා නම්, කෝස් එක යන විදියට අපි කලා ඉවර කරද්දිම අරුන් ප්ලේට් එක ගන්නවා, එත්කොට ආයේ පාරක් ප්ලෙට් එකක් අරන් යන්න පුලුව්න, අඩුම ගානේ එක මීල් එකකදි කෑම වර්ග 20 ක් වත් කනන් පුලුවන් ඩෙසට් එහෙම තියෙනවා ඕන තරම්,
    ඒත් ගොඩක් උන් කන්නේ ගිහිපු ගමන් තඩි බත් එකක් බෙදාගන්නවා, ඒකට පුලුවන් තරම් ටික උඩින් දාගන්නවා, මෙලෝ රහක් නෑ,
    බාර් එකෙන් ගිය වෙලාවේ ඉදන් තඩි ශොට් ගහනවා හවස 7 වෙද්ඩි කබරයා දාගෙන බිම, හොටෙල් එකට 5000ක් වත් කොස්ට් වෙන්නේ ඒ වගේ උන්ට,
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,284
    10,556
    113
    ඕක බන් හෙන ලොකු හොටෙල් එකක්, උබේ පස්සෙන් එන්නෙ නෑ මොකෙක් වත් උබේ වෙලාවල් හොයාගෙන,

    පෑය 24 ම කන්න බොන්න ෆ්‍රී ලිකර් ෆ්‍රී,
    උදේම නොමල් බුෆෙ එක අරිනවා, ඒක 10 ට වහනකොට, කොන්ටිනෙන්ටල් බුෆෙ එක අරිනවා, ඒක වහනකොට මේන් ලන්ච් බුෆෙ එක අරිනවා, ඒක වහනකොට ඊවිනින්ග් බුෆේ එක අරිනවා, ඒක වහනකොට 7 විතර වෙනවා එත්කොට එහා පෑත්තේ වේදිකානාට්යය එහෙම පෙන්නන්න පෑත්තේ පොඩි තෑනක් අරිනවා, එතන අපිට ඕන දෙයක් අරන් කන්න පුලුවන් සෑන්විච් එහම හදලා ෆ්‍රිජ් වල දාලා තියෙන්නෙ එතනින් අරන් රත් කරලා කන්න පුලුවන්, ඒක උදේ පාන්දර වෙනකල් ඈරලා,
    අරක්කු නම් එක බාර් එකක් වහද්දි වෙන එකක් අරිනවා, අරක්කු නෑති වෙන්නෙ උදේ 4 ඉදන් 7 වෙනකල් වගේ, ඒ වෙලාවට, බාර් එක වහන්න කලින් අපි නම් ග්ලාස් වලට අරක්කු ශොට් 7 ක්8 ක් අරන් තියාගන්නවා ඒ වෙලාවට ඉතින් බොන්න බෑරි උන් 75% ක් නිදි,
    සුපිරියටම බොන්න පුලුවන් කෙල්ලො කොල්ලො ටික විතරක් ඉතුරු වෙන්නෙ,
    තනියෙන් ආපු කෙල්ලො එහෙම සෙට් වෙනවා ඒ වෙලාවට, සමහර විට කපල් එක්ක 3සම් සෙට් වෙනවා, එහෙම නිකං නම් සෙට් වෙන්නෙ නෑ පුතේ, සබ්ජෙක්ට් එකේ නෑති උන්ට කොහොමවත් නෑ, සම්බ්ජෙට් එක දන්න එකාට ඕන තෑනක් එකයි.

    යන හෑමොටම කෑම බීම ෆ්‍රී උනත්, එක එකාට සලකන විදිය වෙනස්, අතේ තියෙන බෑන්ඩ් එකෙන් තමයි ඒක තීරනය වෙන්නෙ,
    උබ පීම් එකක් දාපන් තාම බුක් කරලා නෑත්නම් ඕකේ වීඅයිපී විදියට යන හෑටි කියලා දෙන්නම්.
    නිකං උන්ට බුෆ්‍රේ වල බොනන් දෙන්නෙ නෑ, ඒත් වීඅයිපී ගියොත් ශෑප්පෙන් බොටල් එකක් උන් ගෙනත් දෙනවා, ලගට වෙලා ඉන්නවා ඒක බොනකල්. හවසට වයින් බොටල් එක ගෙනත් වයින් ටේස්ට් කරල බොන්න දෙන්නෙ, ඒක පට්ට, ඊට පස්සෙ කම්ප්ලිමෙන්ට්‍රි කෑම ගොඩාක් හම්බ වෙනවා වෙනම,
    patta
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    11Ta checkout. Un call kara kara wada denawa palayan palayan kiyala.
    Breakfast eka aran pool ekata behela un tikak idala checkout weyan
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    තනියෙන් ආපු කෙල්ලො එහෙම සෙට් වෙනවා ඒ වෙලාවට, සමහර විට කපල් එක්ක 3සම් සෙට් වෙනවා, එහෙම නිකං නම් සෙට් වෙන්නෙ නෑ පුතේ, සබ්ජෙක්ට් එකේ නෑති උන්ට කොහොමවත් නෑ, සම්බ්ජෙට් එක දන්න එකාට ඕන තෑනක් එකයි.
    meka poddak wisthara kala heki da :)
     
    • Like
    Reactions: Lionzzz

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,039
    27,688
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබ කීයට චෙක් ඉන් උනත් හොටෙල් එකෙන් දීලා තියෙන චෙක් අවුට්‌ ටයිම් එකට යන්න ඕන.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    තනියෙන් ආපු කෙල්ලො එහෙම සෙට් වෙනවා ඒ වෙලාවට, සමහර විට කපල් එක්ක 3සම් සෙට් වෙනවා,

    Depression :baffled: kawada Hari ohoma ekiyak marry karanna unoth iwarai :dull:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,601
    113
    යන හෑමොටම කෑම බීම ෆ්‍රී උනත්, එක එකාට සලකන විදිය වෙනස්, අතේ තියෙන බෑන්ඩ් එකෙන් තමයි ඒක තීරනය වෙන්නෙ,
    උබ පීම් එකක් දාපන් තාම බුක් කරලා නෑත්නම් ඕකේ වීඅයිපී විදියට යන හෑටි කියලා දෙන්නම්

    .
    නිකං උන්ට බුෆ්‍රේ වල බොනන් දෙන්නෙ නෑ,
    වයින් එහෙම දෙනවනෙ
    ඒත් වීඅයිපී ගියොත් ශෑප්පෙන් බොටල් එකක් උන් ගෙනත් දෙනවා, ලගට වෙලා ඉන්නවා ඒක බොනකල්. හවසට වයින් බොටල් එක ගෙනත් වයින් ටේස්ට් කරල බොන්න දෙන්නෙ, ඒක පට්ට, ඊට පස්සෙ කම්ප්ලිමෙන්ට්‍රි කෑම ගොඩාක් හම්බ වෙනවා වෙනම,
    උන්ගෙ service නම් හොදයි තමා. Riu class එකේ මොකක් හරි සීන් එකක් ගැනද කියන්නෙ? පොඩ්ඩක් දැනුවත් කරන්නකො මචං