techmalli

Well-known member
  • Jul 3, 2017
    461
    335
    63
    bro . help me



    මං හොටෙල් එකක් බුක් කලා booking .com එකෙන් මචන් මේ මගේ පලවෙනි බුකින් එක booking .com එකෙන් . කාඩ් එක ඇඩ් කලා . conform කරන්න ඒක ඇඩ් කලේ . හොටෙල් එකේදි ගෙවන්න තමා තිබ්බේ බිල් එක . ඒක නිසා මං ගනන් ගත්තේ නැ . අද 18000 account එකෙන් hold වෙලා . සම්පුර්ණ ගාන 37000 බිල් එක . මගේ ප්‍රශ්නය තමා හොටෙල් එකට මං දෙන්න ඕන ඉතුරැ ගාන විතරද . අර හොල්ඩ් වෙච්ච ගාන එහෙම්ම booking .com එකෙන් කපා ගන්නවද
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,488
    4,792
    113
    agoda eken book karapan bn, booking ekata wada labai
    yes එකක් මත depend වෙන්න එපා @el_professor කිව්ව එක ඇත්ත. Agoda වල cash back deals එහෙමත් තියනවා. බුක් කල ඩේට් එකේ ඉඳන් මාස 3කින් ද කොහෙ ද කියපු ගාන අයේ එනවා.
    සමහර වෙලාවට hotel එකට කතා කරලා අහන්න. සමහර hotels වල cash deals තියනවා. හැබැයි කියන්න බයයි එයලා. මං හිතන්නේ ටැක්ස් සීන් නිසා වෙන්ට ඇති.