සංගීත් ගේ පුතා නෙමෙයි .. පොරගේ voice එක නියමයි නේ
උගේ පොඩ්ඩක් ශෝ එක වැඩි ඒ උනාට නියමෙට මාර්කට් කරන්න පුලුවන් කන්සෙප්ට් එකක් බං තව නැද්ද බං??
සංගීත් ගේ පුතා නෙමෙයි .. පොරගේ voice එක නියමයි නේ
Ado patta ban... Ape set eken issellama thaniwi sittinai sinhala version ekak gahuwe mama.
Meka ita wada patta creative ban
+8 Bn
ara konde wawagena inna,guitar eka play karana porage nama dannawada?![]()
උගේ පොඩ්ඩක් ශෝ එක වැඩි ඒ උනාට නියමෙට මාර්කට් කරන්න පුලුවන් කන්සෙප්ට් එකක් බං තව නැද්ද බං??

Ado patta ban... Ape set eken issellama thaniwi sittinai sinhala version ekak gahuwe mama.
Meka ita wada patta creative ban
+8 Bn
machn mage yaluwek mu,, muge ahema kisima show 1k nehe ,,podak assare karalama balana ona
casual videos, songs have,, awa pvt da manda ! danna nam be onna
ela ela
yellow t-shirt ekak andan inna gobbaya sinduwama kanawa
කහ ටී එක ඇදන් ඉන්නේ සනුක තමයි .. සංගීත් වික්‍රමසිංහගේ පුතා . කිසිම ලොකු කමක් නැති හැමෝම එක්ක හොදින් ඉන්න, හැකියාව කියන දේ සුපිරියට තියන කොල්ලෙක් පොර . මුගේ බෑන්ඩ් එක Glory...
![]()
yellow t-shirt ekak andan inna gobbaya sinduwama kanawa