Hotel De Plaza සත්කාරක ලෙවල් එක 🫡🤦‍♂

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    😂😂

    sddefault.jpg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    Pork kottuwak plate 2 kata dala illala
    ඉතින් බන්, එක වැරදීමකින් ඉල්ලන්නත් පුලුවන් නෙ, හොටෙල් ඩී ප්ලාසා කිව්වුවාම තම්බි නමක් නෙමෙ නෙ, එතකොට කියන්න ඔනෙ "සොරී බොස් මෙක මුස්ලිම් කඩයක්" කියලා. pake huththala!
     
    • Haha
    Reactions: Scattered123

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Pilawoos, Hotel De Plaza - mewata yanneth salli theyena nuugath harak. Totally unhygienic food. Customers park right on the road blocking traffic (heard they supply food for traffic police) at night, ekekwath car eken eliyata bahinne na, some waiter comes up and serves everything to the vehicles. The smell insides these vehicles must be terrible
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,139
    46,823
    113
    හරියටම හේතුව මොකක්ද?ඵකක් කියපංකෝ...මේකේ ඵක ඵක කථා නේ කියන්නේ...මොනා වුනත් කස්ටමර්ලට ගහන්න අයිතියක් නෑ..පොලිසියට කෝල් කරානම් හරිනේ ප්‍රශ්ණයක් වුනානම්..