Hotel De Plaza සත්කාරක ලෙවල් එක 🫡🤦‍♂

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,155
    6,608
    113
    East Blue (Goa Kingdom)
    table එකක් දෙන්න විනාඩි 20ක් යනවා කිව්වම ලු කොණ්ඩය ගැහුවේ මූ කියනන් විදිහට කොණ්ඩය ගහන්න පනින්නේ විනාඩි 20 කතාවට වගේ නම් පේන්නේ නැහැ අනික CCTV වල audio නැති ඒවා අඩුයි දැන් .

    කොටි සිරසේ උන්ව අඳුරනවා වගේ අයිති කාරය

    අඩෝ එකෙක් අර වාහනේක රීම් එකක් යුස් කරලා හදපු නො පාකින් බෝඩ් එකෙන් කෙල්ල අරිනවා නේද ?

    ------ Post added on Nov 24, 2025 at 6:20 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437

    මොකද බන් හිතන්න බැරි. ඔහොම තමා ගොන් මෝල් කරයො. උන්ගෙ වටේ ලෝකෙ කැරකෙනව කියල හිතන්නෙ. විනාඩි 20 ක් යනව කිවුවම උන්ට දරාගන්න බෑ උන්ට එහෙම කිවුව කියන එක. උන්ට priority දෙන්න ඕනෙ කියල හිතන්නෙ.

    ඒ මොකකවත් නැතත් ඔතන හොඳට පේනවනෙ සේවකයො ගහන්න ගන්න කලින් කොච්චර ඌ මුන්ට ගහනවද කියල. දෙන්නෙක්ටද තුන්දෙනෙක්ටද ආපහු ආපහු ගහනව. ඊටත් පස්සෙ තමයි සේවකයො ගහන්න ගන්නෙ.

    එල කොල්ලො සෙට් එකක් කඩේ වැඩ කරන්නෙ. බොරුවට මුලින් දඟලන්න ගියෙත් නෑ ඒත් අදාල වෙලාවෙදි වැඩේට බැස්ස උන්ගෙ එකා වෙනුවෙන්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    Me ballonta pollen gahala madi man nam kiyanne....
    Hotel ekata giya nam kala bila gewala ware... hoda wade adu kule para ballata... marennama gahanna tibbe :lol:

    table එකක් දෙන්න විනාඩි 20ක් යනවා කිව්වම ලු කොණ්ඩය ගැහුවේ මූ කියනන් විදිහට කොණ්ඩය ගහන්න පනින්නේ විනාඩි 20 කතාවට වගේ නම් පේන්නේ නැහැ අනික CCTV වල audio නැති ඒවා අඩුයි දැන් .

    කොටි සිරසේ උන්ව අඳුරනවා වගේ අයිති කාරය

    table එකක් දෙන්න විනාඩි 20ක් යනවා කිව්වම ලු කොණ්ඩය ගැහුවේ මූ කියනන් විදිහට කොණ්ඩය ගහන්න පනින්නේ විනාඩි 20 කතාවට වගේ නම් පේන්නේ නැහැ අනික CCTV වල audio නැති ඒවා අඩුයි දැන් .

    කොටි සිරසේ උන්ව අඳුරනවා වගේ අයිති කාරය

    ------ Post added on Nov 24, 2025 at 6:20 PM

    eke binna bahinne nathuwa wena ekakta palaya...
    ------ Post added on Nov 25, 2025 at 12:11 AM
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    IMG_2130.jpeg
     
    • Haha
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ලපයා ජනාධිපති උනාම හම්බයි දගලන විදිය කිහොමද
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    Pilawoos, Hotel De Plaza - mewata yanneth salli theyena nuugath harak. Totally unhygienic food. Customers park right on the road blocking traffic (heard they supply food for traffic police) at night, ekekwath car eken eliyata bahinne na, some waiter comes up and serves everything to the vehicles. The smell insides these vehicles must be terrible
    kalaa balapan rahaa ubath yanwa ita passe :ROFLMAO: :ROFLMAO:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    මොකක් උනත් අපිටත් ආතල් එකක් සෙට් වෙන විදිහට ගුටි කාපු උන් සෙට් එක අරුන්ට නෙලුවොත් ආතල්. කොහෙද ඉතින් එහෙම එකක් වෙන්නේ නෑ පොලිස් පොතේ නම් ලියවිලා හින්ද දැන්. කෑම කඩේක උන්ට ගහන්න ගිහිල්ල තෙල් තාච්චිය විසික් කරානං track පැනපු එකෙක් හොදි ඕනි නෑ. පොලු වලින් බිම වැටුන උන්ට ගහපු එකටනං සීන් එකක් පත්තු වෙයි සමාදාන උනේ නැත්තන් ලොන්තයෝ වගේ. එහෙම වෙන්නත් නෑනේ ඉතින් දැන් criminal scene එකකට record වෙන්න බැරි හින්ද :(