Hotel rent help-corona

prasannaf

Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    Machan mama tourist hotel ekak karanawa. Corona nisa March mada indan Hotel eka wahala. Dan kuli gewanda widihak na. Eth aithikarayo kuli illanawa. Mama key money 10 lak dila tiyanawa munta eken rent eka kapagena puluwanda. Nithimaya pathta mokakda me pilibadawa
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දැනට ඒකෙන් කපාගන්න කියලා පස්සේ හිමීට පියවන්න බැරිද .. මොකද උබට ආයෙ guests ලා එන්නත් සෑහෙන්න කල් යයි නේ :confused:
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වලි දා ගන්නේ නැතිව අහිංසක විලාසයෙන් නැති බැරි විත්තිය තේරුම් කරලා දෙන්න. හොද එකෙක් නම් ඒ අසරණභාවය තේරුම් ගනි.
    සම්පුර්ණ ගාණ නැතත් භාගයක් හරි ඉල්ලයි නේ.
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    වලි දා ගන්නේ නැතිව අහිංසක විලාසයෙන් නැති බැරි විත්තිය තේරුම් කරලා දෙන්න. හොද එකෙක් නම් ඒ අසරණභාවය තේරුම් ගනි.
    සම්පුර්ණ ගාණ නැතත් භාගයක් හරි ඉල්ලයි නේ.

    Bagayk unath denne kohomada bun rent eka 150000
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Bagayk unath denne kohomada bun rent eka 150000

    ඒ තරම් ගාණක් නම් ඉතින් මේ තත්වය උඩ කොහොමත් ගෙවන්න බෑ කියලා එවුන්ට දන්නවා නේ. ඒ හින්දා කී මණි එකෙන් අඩු කරන්න කියන්න ඒත් සම්පුර්ණ ගාණ නම් අඩු කරන්න කියන්න එපා.
     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    Rent eka me situation nisa tikak adu karanna kiyanna barida.Danata key money walin kara ganna kiyala passe keymoney 10k set karanawa kiyanna puluwan neda

    Government eken mokakhari concession ekak denakan ohoma adinna
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    කී මනි කියලා එකක් තියන්නේ ඉතින් කොහොමත් ඕවගේ අවස්ථාවල ඔහොම කපා ගන්න තමා නේ බන්. උන්ට කපා ගන්න පුළුවන්.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    දැනට ඒකෙන් කපාගන්න කියන්න.මේක ඉවරවෙච්ච ගමන් ඕක රූම්ස් වලට හරි දෙන්න.

    පාන් කියාගන්න බැරිව ඉන්න මිනිස්සු රූම් යයිද බන්???:confused::confused:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    කොරෝනාවට කලින් හොටෙල් වැඩෙන් සැලකිය යුතු අදායමක් ගත්තද? එහෙම ගත්ත නම් අයිතිකාරයා පෙරේතකමේ ගාන ඉල්ලනවා වෙන්න පුළුවන්. එහෙම ලොකු අදායමක් ගත්තේ නැත්නම් ශේප් එකේ ඇත්ත තත්වේ කියල සහනයක් ගන්න බලන්න. උ සහනයක් දෙන්න කැමති නැත්නම් & ඔයා සල්ලි දෙන්නේ නැත්නම් key මනි වලින් කපා ගනීවි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    ona ekek dannawa me dawas wala hotel newi petrol station ekak unath padui. uba uta kiyapan rate dan situation eka danne nadda ahapan.


    koheda hotel eka thinne?
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    මම මේ මාසේ මගේ ගෙවල් 2 ක කුලිය ඉල්ලුවෙ නෑ ... :yes::yes::yes:
    උන් දුන්නෙත් නෑ... :lol::lol::lol:
    මේ ප්‍රශ්න ඉවර උනාම හිමිහිට ගෙවන්න කියනව.... :cool::cool::cool:
    හැමෝම අසරණ වෙලා ඉන්න නිසා... :(:(:(:(
     

    ashan_93

    Member
    Jul 24, 2015
    20
    2
    3
    Machan mama tourist hotel ekak karanawa. Corona nisa March mada indan Hotel eka wahala. Dan kuli gewanda widihak na. Eth aithikarayo kuli illanawa. Mama key money 10 lak dila tiyanawa munta eken rent eka kapagena puluwanda. Nithimaya pathta mokakda me pilibadawa

    නීතියනම් ඉතින් වහල තිබ්බත් කුලී ගෙවන්න ඕන කියන එක තමයි. හොටෙල් එක අයිතිකාරයට භාරදෙනකම් ඔයා බිස්නස් කලත් නැතත් කුලී ගෙවන්න ඕන. මේ වෙලාවේ මානුෂීය සහනයක් ඉල්ලගන්න බලන්න. ගේමට ගියොත් අනිවා කෙලවෙනවා.