Hotel RIU ahungalla

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    අහුන්ගල්ල
    පාරේ යන්න බැහැ මුන් හරියට කුණු බැහැර කරල නැහැ
    ලස්සන මුහුදු වෙරළ එහෙම පිටින්ම විනාශ කරා
    ගමටම පිල්ලියක් උන රියු

    ගමේ එකෙක් හරි දුකෙන් මේ ලියන්නෙ:(

    හොටෙල් එකේ ඇතුල නෙවෙයි මචං හෝටලේ පිහිටල තියෙන ගම
    ගමේ මිනිස්සු ගැනත් හිතන්න කියපන්