Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ahungalle game thibba lassana winasha karapu
    mala pawahanaya hariyata nokarapu game minissunta nahayak katak thiyagena inna beri widiyata hotel eka karagena yana

    welle pansalath winasa karapu
    suddo enne nethi

    rooms hariyata clean nethi wagema hariyata subject ekak nodanna un weda karana

    kemath echchara quality ekak nethi hotel ekak gena katha kireemata aththe oya karunu pamanak nowei awashya nam anikuth wistharada laba dennam
    sira kathawa :yes::yes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හොටෙල් එකේ අවට පරිසරය ගැන නම් මම දන්නෙ නෑ...උද්ගෝශන අරවා මේවා ගැන නම් දන්නෙ නෑ හැබැයි හොටෙල් එක නම් සුපර්..සුපර් කියන්නෙ සුපිරිම සුපිරි.. මේ හොටෙල් එක නිසා වටේම තියෙන අනෙක් හොටෙල් වලට ප්‍රබල තර්ජනයක් වෙලා කියලා නම් තේරෙනවා...මම දවස් දෙකක් නයිට් දෙකක් හිටියා හොටෙල් එකේ...මුලින්ම කියන්න ඕන තියෙන ඩිස් ඇඩ්වාන්ටේජ්

    රෙජිස්ට්‍රේශන් එකට හෙන වෙලාවක් යනවා...ඒ තරම් ක්‍රවුඩ් හොටෙල් එක කොටස් තුනකට තියෙන්නෙ U හැඩේට..රූම්ස් ඇති 400 විතර මම නම් දන්නෙ නෑ රූම්ස් කොච්චර තියෙනවා ද කියලා. හදිසියේ වත් රූම් සර්විස් එකක් ඕන උනොත් ඒකටත් වෙලාව යනවා... මම හිතන්නෙ සර්විස් ටීම් එකේ කැපෑසිටි නෑ..ක්‍රවුඩ් එක වැඩි නිසා... හොටෙල් එකේ කෑම ගැන නම් කතා කරලා වැඩක් නෑ ඕන තරම් තියෙනවා එක එක මෝස්තරේ තියෙනවා.. ලෝකල් ක්‍රවුඩ් ටේස්ට් එකට වගේම ෆොරින් ටේස්ට් එකටත් හොදටම හොදයි. අන්ලිමිටඩ් ලිකර් අන්ලිමිටඩ් ෆුඩ්.. ලොබි එකේ ඩිලේ උනාට කිසිම අවුලක් නෑ ලොබි එකේම බාර් එකෙන් ගසත හැකි...පූල් එක ගාව බාර් එකක් නයිට් ක්ලබ් එක ගාව බාර් එකක් ලොබි එක ගාව බාර් එකක් බාර් තුනක් හෝ හතරක් තියෙනවා මතක විදියට... පාන්දර 4 ඉදන් ස්නැක් බාර් එකක් ඕපන් උදේ හත වෙනකන්.. කැම බීම නම් ඕන වෙලාවක..

    රූම්ස් ගැන කියනවා නම් රූම්ස් ඔය කියන තරම් නරක නෑ ෆයිව් ස්ටාර් හොටෙල් එකක තියෙන්න ඕන ස්ටෑන්ඩර්ඩ් වලටම තියෙනවා..හැම ෆැසිලිටි එකක්ම ඇඩ් කරල තියෙන්නෙ රූම්ස් වලට. එකමා වුල රූම් සර්විසස් පරක්කුයි...ඇත්තටම නිදහසේ ඉන්න පුළුවන් රූම් එකක...

    බට දාන කතා පරිසර දූශන කතා නම් ඉතින් මොනාද..කොලඹ ප්‍රදාන පෙලේ හෝටල් වලත් මේ ලෝකෙ හැම ජහ ජරාවක්ම අන්තිමේ එකතු වෙන්නෙ මුහුදට තමා..මම හිතන්නෙ නෑ ලෝකෙම ප්‍රසිද්ද ලෝකෙ ගොඩක් රටවල් වල හොටෙල් 100 වඩා වැඩි චේන් එකක් තියෙන කම්පැනි එකක් පරිසර දූශන අපද්‍රව්‍ය බැහැර කරන සම්මත ක්‍රම වලින් පිට හොටෙල් එක හදයි කියලා....අවසාන වශයෙන්

    ර්යූ කියන්නෙ ජීවිතේ එක දවසක් හරි ගිහින් විඳලා එන්න ඕන තැනක්...යන්න ගිහින්ම බලන්න...ඇත්තටම වියදම් කරන ගානට වඩා වටිනවා මට නම්... යනවා නම් දවස් දෙක තුනක් වත් බඩගින්නෙ ඉඳලා යන්න...බඩ පැලෙන්න කාලා කන පැලෙන්න බීලා එන්න....සුපිරි වෙනසක් සුපිරි සැපක් ගන්න පුළුවන් සුපිරි හෝටලයක්...
     
    • Like
    Reactions: thilaapiya

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    unlimited liquer & food :yes::yes::yes: කිව්වට cocktail තියෙන්නේ බොන්න බැ එක එක flavorස වලට ගන්න පුළුවන් කෑම නම් එහෙම ලොකු අවුලක් නැ​

    කොක්ටේල් වගේම හාඩ් ලිකර්නුත් තියෙනවා...වැඩිපුරම තියෙන්නෙ වැට් 69 තමා...බියර් පවා තියෙනවා..
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    හොටෙල් එකේ අවට පරිසරය ගැන නම් මම දන්නෙ නෑ...උද්ගෝශන අරවා මේවා ගැන නම් දන්නෙ නෑ හැබැයි හොටෙල් එක නම් සුපර්..සුපර් කියන්නෙ සුපිරිම සුපිරි.. මේ හොටෙල් එක නිසා වටේම තියෙන අනෙක් හොටෙල් වලට ප්‍රබල තර්ජනයක් වෙලා කියලා නම් තේරෙනවා...මම දවස් දෙකක් නයිට් දෙකක් හිටියා හොටෙල් එකේ...මුලින්ම කියන්න ඕන තියෙන ඩිස් ඇඩ්වාන්ටේජ්

    රෙජිස්ට්‍රේශන් එකට හෙන වෙලාවක් යනවා...ඒ තරම් ක්‍රවුඩ් හොටෙල් එක කොටස් තුනකට තියෙන්නෙ U හැඩේට..රූම්ස් ඇති 400 විතර මම නම් දන්නෙ නෑ රූම්ස් කොච්චර තියෙනවා ද කියලා. හදිසියේ වත් රූම් සර්විස් එකක් ඕන උනොත් ඒකටත් වෙලාව යනවා... මම හිතන්නෙ සර්විස් ටීම් එකේ කැපෑසිටි නෑ..ක්‍රවුඩ් එක වැඩි නිසා... හොටෙල් එකේ කෑම ගැන නම් කතා කරලා වැඩක් නෑ ඕන තරම් තියෙනවා එක එක මෝස්තරේ තියෙනවා.. ලෝකල් ක්‍රවුඩ් ටේස්ට් එකට වගේම ෆොරින් ටේස්ට් එකටත් හොදටම හොදයි. අන්ලිමිටඩ් ලිකර් අන්ලිමිටඩ් ෆුඩ්.. ලොබි එකේ ඩිලේ උනාට කිසිම අවුලක් නෑ ලොබි එකේම බාර් එකෙන් ගසත හැකි...පූල් එක ගාව බාර් එකක් නයිට් ක්ලබ් එක ගාව බාර් එකක් ලොබි එක ගාව බාර් එකක් බාර් තුනක් හෝ හතරක් තියෙනවා මතක විදියට... පාන්දර 4 ඉදන් ස්නැක් බාර් එකක් ඕපන් උදේ හත වෙනකන්.. කැම බීම නම් ඕන වෙලාවක..

    රූම්ස් ගැන කියනවා නම් රූම්ස් ඔය කියන තරම් නරක නෑ ෆයිව් ස්ටාර් හොටෙල් එකක තියෙන්න ඕන ස්ටෑන්ඩර්ඩ් වලටම තියෙනවා..හැම ෆැසිලිටි එකක්ම ඇඩ් කරල තියෙන්නෙ රූම්ස් වලට. එකමා වුල රූම් සර්විසස් පරක්කුයි...ඇත්තටම නිදහසේ ඉන්න පුළුවන් රූම් එකක...

    බට දාන කතා පරිසර දූශන කතා නම් ඉතින් මොනාද..කොලඹ ප්‍රදාන පෙලේ හෝටල් වලත් මේ ලෝකෙ හැම ජහ ජරාවක්ම අන්තිමේ එකතු වෙන්නෙ මුහුදට තමා..මම හිතන්නෙ නෑ ලෝකෙම ප්‍රසිද්ද ලෝකෙ ගොඩක් රටවල් වල හොටෙල් 100 වඩා වැඩි චේන් එකක් තියෙන කම්පැනි එකක් පරිසර දූශන අපද්‍රව්‍ය බැහැර කරන සම්මත ක්‍රම වලින් පිට හොටෙල් එක හදයි කියලා....අවසාන වශයෙන්

    ර්යූ කියන්නෙ ජීවිතේ එක දවසක් හරි ගිහින් විඳලා එන්න ඕන තැනක්...යන්න ගිහින්ම බලන්න...ඇත්තටම වියදම් කරන ගානට වඩා වටිනවා මට නම්... යනවා නම් දවස් දෙක තුනක් වත් බඩගින්නෙ ඉඳලා යන්න...බඩ පැලෙන්න කාලා කන පැලෙන්න බීලා එන්න....සුපිරි වෙනසක් සුපිරි සැපක් ගන්න පුළුවන් සුපිරි හෝටලයක්...

    සිර කතාව අපිත් දවස් 2 හිටියා පට්ට Crowd හොටෙල් එකේ අවට පරිසරය ගැන නම් මම දන්නෙ නෑ...උද්ගෝශන අරවා මේවා ගැන නම් දන්නෙ නෑ හැබැයි හොටෙල් එක නම් සුපිරිම සුපිරි අපිට හොද fun එකක් ගත්තා ඇති වෙන්න බිව්වා ඇති වෙන්න කෑවා හොදට විනෝද උන කියන්න තරම් වදරක් උනේ නම් නැ aliya resort and spa තරම් ලස්සන නැති උනාට හොටෙල් එක නම් සුපිරි :yes::yes::yes:
     
    • Like
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සිර කතාව අපිත් දවස් 2 හිටියා පට්ට Crowd හොටෙල් එකේ අවට පරිසරය ගැන නම් මම දන්නෙ නෑ...උද්ගෝශන අරවා මේවා ගැන නම් දන්නෙ නෑ හැබැයි හොටෙල් එක නම් සුපිරිම සුපිරි අපිට හොද fun එකක් ගත්තා ඇති වෙන්න බිව්වා ඇති වෙන්න කෑවා හොදට විනෝද උන කියන්න තරම් වදරක් උනේ නම් නැ aliya resort and spa තරම් ලස්සන නැති උනාට හොටෙල් එක නම් සුපිරි :yes::yes::yes:

    Aliya Hotel chain ekama lassanai Maalu Maalu Resort & Spa / Aliya Resort & Spa / Kithala Resort / Ayurvie Weligama

    a wagema Jetwing Kaduruketha Kurulubadda wage ewath lassanai
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    හොටෙල් එකේ අවට පරිසරය ගැන නම් මම දන්නෙ නෑ...උද්ගෝශන අරවා මේවා ගැන නම් දන්නෙ නෑ හැබැයි හොටෙල් එක නම් සුපර්..සුපර් කියන්නෙ සුපිරිම සුපිරි.. මේ හොටෙල් එක නිසා වටේම තියෙන අනෙක් හොටෙල් වලට ප්‍රබල තර්ජනයක් වෙලා කියලා නම් තේරෙනවා...මම දවස් දෙකක් නයිට් දෙකක් හිටියා හොටෙල් එකේ...මුලින්ම කියන්න ඕන තියෙන ඩිස් ඇඩ්වාන්ටේජ්

    රෙජිස්ට්‍රේශන් එකට හෙන වෙලාවක් යනවා...ඒ තරම් ක්‍රවුඩ් හොටෙල් එක කොටස් තුනකට තියෙන්නෙ U හැඩේට..රූම්ස් ඇති 400 විතර මම නම් දන්නෙ නෑ රූම්ස් කොච්චර තියෙනවා ද කියලා. හදිසියේ වත් රූම් සර්විස් එකක් ඕන උනොත් ඒකටත් වෙලාව යනවා... මම හිතන්නෙ සර්විස් ටීම් එකේ කැපෑසිටි නෑ..ක්‍රවුඩ් එක වැඩි නිසා... හොටෙල් එකේ කෑම ගැන නම් කතා කරලා වැඩක් නෑ ඕන තරම් තියෙනවා එක එක මෝස්තරේ තියෙනවා.. ලෝකල් ක්‍රවුඩ් ටේස්ට් එකට වගේම ෆොරින් ටේස්ට් එකටත් හොදටම හොදයි. අන්ලිමිටඩ් ලිකර් අන්ලිමිටඩ් ෆුඩ්.. ලොබි එකේ ඩිලේ උනාට කිසිම අවුලක් නෑ ලොබි එකේම බාර් එකෙන් ගසත හැකි...පූල් එක ගාව බාර් එකක් නයිට් ක්ලබ් එක ගාව බාර් එකක් ලොබි එක ගාව බාර් එකක් බාර් තුනක් හෝ හතරක් තියෙනවා මතක විදියට... පාන්දර 4 ඉදන් ස්නැක් බාර් එකක් ඕපන් උදේ හත වෙනකන්.. කැම බීම නම් ඕන වෙලාවක..

    රූම්ස් ගැන කියනවා නම් රූම්ස් ඔය කියන තරම් නරක නෑ ෆයිව් ස්ටාර් හොටෙල් එකක තියෙන්න ඕන ස්ටෑන්ඩර්ඩ් වලටම තියෙනවා..හැම ෆැසිලිටි එකක්ම ඇඩ් කරල තියෙන්නෙ රූම්ස් වලට. එකමා වුල රූම් සර්විසස් පරක්කුයි...ඇත්තටම නිදහසේ ඉන්න පුළුවන් රූම් එකක...

    බට දාන කතා පරිසර දූශන කතා නම් ඉතින් මොනාද..කොලඹ ප්‍රදාන පෙලේ හෝටල් වලත් මේ ලෝකෙ හැම ජහ ජරාවක්ම අන්තිමේ එකතු වෙන්නෙ මුහුදට තමා..මම හිතන්නෙ නෑ ලෝකෙම ප්‍රසිද්ද ලෝකෙ ගොඩක් රටවල් වල හොටෙල් 100 වඩා වැඩි චේන් එකක් තියෙන කම්පැනි එකක් පරිසර දූශන අපද්‍රව්‍ය බැහැර කරන සම්මත ක්‍රම වලින් පිට හොටෙල් එක හදයි කියලා....අවසාන වශයෙන්

    ර්යූ කියන්නෙ ජීවිතේ එක දවසක් හරි ගිහින් විඳලා එන්න ඕන තැනක්...යන්න ගිහින්ම බලන්න...ඇත්තටම වියදම් කරන ගානට වඩා වටිනවා මට නම්... යනවා නම් දවස් දෙක තුනක් වත් බඩගින්නෙ ඉඳලා යන්න...බඩ පැලෙන්න කාලා කන පැලෙන්න බීලා එන්න....සුපිරි වෙනසක් සුපිරි සැපක් ගන්න පුළුවන් සුපිරි හෝටලයක්...

    thnx for the comment brooo