Hotel Room

catmax

Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    Need Help


    මට ගාල්ල අවටින් හොද හොටෙල් රූමස් එකක් ගන්න ඕනේ ..
    දවසක් නවතින්න පුළුවන් night එකත් එක්කම.. to me and my grl..
    දන්නා කෙනක් ඉන්නවනම් හොද තැනක් කියනවද.
    price එක අඩු වෙන්නත් ඕනේ
    ගාල්ලේ කොටුවේ ගැන විස්තර ගන්න පුළුවන් තැනකුත් කියන්න දන්නවනම් .
    4a project.

    thnkz

    bump ekakwt dagena yanna..

    :) :)
     
    Last edited:
    Jul 10, 2011
    5,011
    473
    0
    මචන් ''නලින් අය්යා'' ගෙ රෙස්‍ටුරන්ට් එකට පලයන් මචන්.. ඒක තමය් මම දන්න තරමට ගාල්ලේ තියන ඒවායේ හොදම එක.. වෙන් තැන්වල කෙල්ලගේ අය්ඩී එකත් ඉල්ලනවා.. මේකේ එහම නැ.. මිල රු 1000ය් මං හිතන්නේ :baffled::baffled:
     

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    බොරලුගොඩ මහතා;13121438 said:
    මචන් ''නලින් අය්යා'' ගෙ රෙස්‍ටුරන්ට් එකට පලයන් මචන්.. ඒක තමය් මම දන්න තරමට ගාල්ලේ තියන ඒවායේ හොදම එක.. වෙන් තැන්වල කෙල්ලගේ අය්ඩී එකත් ඉල්ලනවා.. මේකේ එහම නැ.. මිල රු 1000ය් මං හිතන්නේ :baffled::baffled:[/QUO


    නලින් අය්යා ?? hotel akkada ..
    koheda tiyenne aka town akemada..
    ID awlak na ban.. full day inna puluwanda next morning wenakn ???
    thnkz
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මචන් ප්‍රෝජේට් එක මොකක් වුනත් safe තැනක් හොයාගනින් :yes: :yes:
     

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    මචන් ප්‍රෝජේට් එක මොකක් වුනත් safe තැනක් හොයාගනින් :yes: :yes:

    na na anam man seen walata neme ban.. :frown: :P
    api dennage stdys wagekata.. .
    ya aka tami safty tank hoyanne.. :yes:
    thnkz
     
    Jul 10, 2011
    5,011
    473
    0
    බොරලුගොඩ මහතා;13121438 said:


    නලින් අය්යා ?? hotel akkada ..
    koheda tiyenne aka town akemada..
    ID awlak na ban.. full day inna puluwanda next morning wenakn ???
    thnkz

    na na anam man seen walata neme ban.. :frown: :P
    api dennage stdys wagekata.. .
    ya aka tami safty tank hoyanne.. :yes:
    thnkz

    අපි නොදන studies ද බං.. :P:P ඒක රෙස්ටෝරන්ට් එකක් තමය්.. ඒත් එකට කියන්නේ නලින් අය්යගේ රෙස්ටොරන්ට් කියලා.. තිරීවීල් එකේ යනවනම් 110.. අවුරුද්දකට කලිං.. දැන් කීයද දන්නේ නැ.. ගල්ලේ ටොව්මේ තියන ඕනම තිරීවීල් කාරයෙක් දන්නවා.. නලින් අය්යගේ රෙස්ටොරන්ට් කිව්වම..:yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    na na anam man seen walata neme ban.. :frown: :P
    api dennage stdys wagekata.. .
    ya aka tami safty tank hoyanne.. :yes:
    thnkz
    :rofl: ane palayan banz yanna baila nogaha :angry:,dennagema study ekak nam wenna athi oka :P
    me oya eka eka magul asse ringanne nathuwa kiyak hari wedipura dila star palce ekakata palayan,nikan ala wenne nathuwa,oya aduwata thiyena nodanna palce sure na lokka
    palce ekak nam danne na BUMP thamai
     

    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    බොරලුගොඩ මහතා;13121536 said:

    අපි නොදන studies ද බං.. :P:P ඒක රෙස්ටෝරන්ට් එකක් තමය්.. ඒත් එකට කියන්නේ නලින් අය්යගේ රෙස්ටොරන්ට් කියලා.. තිරීවීල් එකේ යනවනම් 110.. අවුරුද්දකට කලිං.. දැන් කීයද දන්නේ නැ.. ගල්ලේ ටොව්මේ තියන ඕනම තිරීවීල් කාරයෙක් දන්නවා.. නලින් අය්යගේ රෙස්ටොරන්ට් කිව්වම..:yes::yes:


    :frown: :frown: :frown: :frown: :frown:
    ahema magulakata neme ban . k k
    anywy thnkz for info
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    මචන් ප්‍රෝජේට් එක මොකක් වුනත් safe තැනක් හොයාගනින් :yes: :yes:

    sirawatama.loba natiwa salli wiyadam karala wadagat tanakata palayan.nattan policiyen pannot badu kiyala hitala kellawa aran yai
     

    professor

    Member
    Apr 23, 2012
    360
    38
    0
    lab එකේ
    getty_rr_photo_of_father_and_baby_in_bed.jpg


    ඉතා ඉක්මනින් දරු පැටියෙක්ගෙ මුණ බලන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ...:yes::yes: