Honeymoon Hotel Help? | හනිමුන් හොටෙල් හෙලුප්?

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    මේකයි විස්තරේ. උඩ වැඩේට යන්න හොටෙල් එකක් book කරගන්න ඕනේ. 💦 මට දැන ගන්න ඕනේ B&B or Room only ගිහින් අනිත් meals දෙක/තුන à la carte විදියට supply කර ගන්න එකද හොද, නැත්තන් full board ම දාන එකද හොද කියලා? ඒ වගේම hotel එකේම site එකෙන් booking එක දාන එකද වාසි නැත්තං booking.com වගේ site එකකින් දාන එකද හොද?

    *පොඩි budget concern එකකුත් තියනවා

    එළකිරි pros ලා ගෙන් අපි වගේ නොදන්නා අයට හෙලුප් එකක් ඕනේ ඉතින්. 🤝
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,285
    113
    booking.com වල සමහර වෙලාවට ඩිරෙක්ට් ගන්නවට වඩා ගාණ අඩුයි. කෝකටත් ඩිරෙක්ට් කන්ටැක්ට් කරලත් බලන්න. booking.com හරහ යනකොට හරියටම කන්ෆර්ම් කරගන්න කියල තියෙන ඔක්කොම තියෙනවද කියල.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ දවස් වල නන් පුල් බෝඩ් යන එක ලාබ ඇති කට්ටිය නැති නිසා ඔෆර්ස් තියෙය්, හැබැයි බුපේ නැති වෙයි.

    හැම හොටෙල් එකම බුකින් එකෙන් එන්ට්‍රීස් ගන්නෙ නෑ මන් හිතන්නෙ, ඩිරෙක්ට් කෝල් කරල අහපන් එක ශුවර්.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Bump දන්න සිංහලු sup එකක් දීපල්ලා.. අපි නම් honeymoon තියා කෙල්ලෙක්වත් නැති මිනිස්සු :rofl:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Bump

    මේකයි විස්තරේ. උඩ වැඩේට යන්න හොටෙල් එකක් book කරගන්න ඕනේ. 💦 මට දැන ගන්න ඕනේ B&B or Room only ගිහින් අනිත් meals දෙක/තුන à la carte විදියට supply කර ගන්න එකද හොද, නැත්තන් full board ම දාන එකද හොද කියලා? ඒ වගේම hotel එකේම site එකෙන් booking එක දාන එකද වාසි නැත්තං booking.com වගේ site එකකින් දාන එකද හොද?

    *පොඩි budget concern එකකුත් තියනවා

    එළකිරි pros ලා ගෙන් අපි වගේ නොදන්නා අයට හෙලුප් එකක් ඕනේ ඉතින්. 🤝
    Wedding car එක තෙල් පෝලිමට යවලා හිටප්න් හොටෙල් හොයන්න කලින්
    ------ Post added on Apr 14, 2022 at 10:36 PM
     
    • Haha
    Reactions: Amathi Putha

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Mehemai bro, oya room eka ganna ekata breakfast ekath include wenawa ne, full board gatthoth buffet ekak ehema yanawa nam wasi bada palenna kanna puluwan ithin lunch and dinner, eka poddak book karanna hithan inna hotel eka contact karala balanna dates kiyala buffet ekak yanawada nadda kiyala. Kandy wage city ekaka nam eliyata gihilla hondata bada palenna adu ganata kala enna puluwan maru places thiyanawa.
    Booking.com eke deals yanawa, ewa ehema balala book karoth wasi natthan direct hotel ekata call karala booking eka danna, booking.com eketh prices compare karala balanna. 🙂
     
    • Like
    Reactions: Amathi Putha

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    *පොඩි budget concern එකකුත් තියනවා

    එළකිරි pros ලා ගෙන් අපි වගේ නොදන්නා අයට හෙලුප් එකක් ඕනේ ඉතින්. 🤝

    Gogotagama කුඩාරම් තියනවා​

     
    • Haha
    Reactions: Amathi Putha

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අර Galle face එකේ ගහලා තියෙන tent එකක් අස්සට පලයන්
    සද්දේ නිසා වැඩිය ඇහෙන්නෙත් නෑ:yes:
     
    • Haha
    Reactions: Amathi Putha