HOTEL ROOMS

sami007

Active member
  • Mar 24, 2007
    338
    48
    28
    Gam5
    mokakda me hotel room wala check in time and check out time kiyanne?
    mokakda e weleta karanne room eke inna ayata?

    check in time 2pm and check out time 12 noon.....

    danna kenek kiyannako hotel gana
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,259
    5,311
    113
    ගොඩක් අය ප්‍රශ්නෙට උත්තරේ දීල තියෙන නිසා අමතර දෙයක් කියන්නම්, මතක ඇතුව "Do not disturb" red colour sign එක දොරේ පිටපැත්තේ handle එකේ එල්ලපන්, නැත්තන් එක එක එවුන් එයි කාමරේ හොඳයිද, ලන්ච් මොනාද .. අරවද මේවද .. :P ගෝල්ෆේස් හොටෙල්, සිනමන්, ගලදාරී ඔය හැම මගුලකම අනිවා එකෙක් එනව වද දෙන්න ... කලින්ම එල්ලුවාම කිසි වදයක් නෑ .. :P
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    check in time kiyanne ubata hotel room eka denna puluwan welawa. checkout kiyanne room eke day limit eka. uba 5ta hotel room eka gatto elaga dawase 5 wenakn inna be. checout time eke or eta kalin room eka bara denna one. ubata thawa wela one nam late checkout kiyala thata ganak dila inna puluwan. but 4hrs wage tamai hugak places wala. eta wada innawa nam full room chargers pay karanna one. or hotel staff ekath ekka negotiate karanna balanna one
     
    Aug 14, 2014
    64
    8
    0
    USA
    room එක අපිට අරගන්න පුළුවන් වෙලාවයි.. room එකෙන් අපිට යන්න පුළුවන් අන්තිම වෙලාවයි..
    අද 2 කට room එක අරන් හෙට 2 ක වෙනකන් දවසයි.. එත් ඔකේ විදිහට යන්න තියෙන අන්තිම වෙලාව රැ 12 ට.. අපි ඊලග දවසේ 2කට යන්නේ නැතුව රැ 12 න් පස්සේ ගියොත් next day එකටත් charge වෙනවා
     
    sami007

    Active member
  • Mar 24, 2007
    338
    48
    28
    Gam5
    check in time kiyanne ubata hotel room eka denna puluwan welawa. checkout kiyanne room eke day limit eka. uba 5ta hotel room eka gatto elaga dawase 5 wenakn inna be. checout time eke or eta kalin room eka bara denna one. ubata thawa wela one nam late checkout kiyala thata ganak dila inna puluwan. but 4hrs wage tamai hugak places wala. eta wada innawa nam full room chargers pay karanna one. or hotel staff ekath ekka negotiate karanna balanna one

    itin ban mama ude 9ta enawa kiyala book kale, check in time 2pm nam mawa 9 idan 2 wenakam room eke athulata danne nadda? etakan koheda inne?
     
    Last edited: