Hotel school nugegoda

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    machnla lanka international hotel school ake course hodaida?:oo:

    ake 95000ta course akak tinawa man karanna hitan enne. ake piligenima kohomada, abroad ehema yanna puluwanda a certificate aken. karapu kattiya ennawanm kiyannako aka karana aka watinawada? mehe hoda hotel akakata penaganna puluwan weida aka kaloth.:oo::oo::oo:
     
    Arisen

    Member
    Jun 9, 2015
    12
    0
    0
    ලංකාවේ හෝටල් පාඨමාලාවක් හදාරනවා නං ඉතින් සිලෝන් හොටෙල් ස්කුල් තමයි. දැන් මේක හදුන්වන්නේ SLITHM කියලා. ආණ්ඩුවේ ආයතනයක්. මේකට යන්න. ගාන ඉතාම අඩුයි. පිළිගනිම උපරිමයි. ලංකාවේ තරු පහේ හෝටල් සියල්ලගේම වගේ ප්‍රධාන තනතුරු හොබවන්නේ මේකේ ඉගෙනගත්තු අය.

    http://www.slithm.edu.lk/index.htm
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ලංකාවේ හෝටල් පාඨමාලාවක් හදාරනවා නං ඉතින් සිලෝන් හොටෙල් ස්කුල් තමයි. දැන් මේක හදුන්වන්නේ SLITHM කියලා. ආණ්ඩුවේ ආයතනයක්. මේකට යන්න. ගාන ඉතාම අඩුයි. පිළිගනිම උපරිමයි. ලංකාවේ තරු පහේ හෝටල් සියල්ලගේම වගේ ප්‍රධාන තනතුරු හොබවන්නේ මේකේ ඉගෙනගත්තු අය.

    http://www.slithm.edu.lk/index.htm

    100% agreed and true