Hotel Triple room

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    මායි තව කොල්ලෙකුයි එයාගෙ කෙල්ලයි අපි තුන්දෙනා සෙට්වෙලා පෙරහර බලන්න නුවර යන්න ඉන්නෙ. ගිහින් නවතින්න හොටෙල් එකක තුන්දෙනාටම ට්රිපල් රූම් එකක් බුක් කරන්න පුලුවන්ද?
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,642
    113
    Joburg
    excuse-me-edysilva.gif
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    මායි තව කොල්ලෙකුයි එයාගෙ කෙල්ලයි අපි තුන්දෙනා සෙට්වෙලා පෙරහර බලන්න නුවර යන්න ඉන්නෙ. ගිහින් නවතින්න හොටෙල් එකක තුන්දෙනාටම ට්රිපල් රූම් එකක් බුක් කරන්න පුලුවන්ද
    hi bazooka
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,356
    113
    අරුන් දෙන්නා පවි නේ බං.

    උබ පෙරහැර බලලා වෙන මොනවා හරි බලලා එන්න ද යන්නේ?