Hotels in Kandy for weddings

despa

Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Hello

    Mage Nangige wedding eka 2021 ganna inne. Kandy wala thama ganne. kandy wala loku mudal yanne nathi lassanata wedding eka karanna puluwan hotels monawada ?

    Loku cost ekak yana hotels nam epa. normal ewa
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Peradeniya rest house එක පට්ට. උන්ගේ ඔක්කොම වැඩ smart. Plate එකටත් ගාන සාධාරණයි. උන්ගේ හොඳ package එකක් තියනවා ඔක්කොම services inclusive.

    Oak Ray යන්න එපා photos ගහන්න තැනක් නෑ. Couple එකට කෙලින්ම මහපාරේ බැහැලා hall එකට යන්න වෙන්නේ. අපේ පවුලේ කෙනෙක්ගෙ Wedding එකේ plates වලට බොරුවට වැඩිපුර charge කරා. ඒක අතට අහු උන.

    තව හොඳට වියදම් කරන්න පුළුවන් නම් Earl's Regency, Earl's Regent, Amaya Hills හොඳයි. හැබැයි rates වැඩි. හැබැයි හොඳට photos ගහන්න locations තියනවා.

    Amaya Hills එක photos වලට පට්ට. Rate එකත් පට්ට. දැන් කොහොම ද දන්නේ නෑ rates.

    මොන hotel එකේ ගත්තත් banquet manager එක්ක කතා කරගෙන උබලා ගෙ කවුරු හරි ළඟ එකෙක් දාලා buffet එක පටන් ගන්න කලින් plates ගානයි, buffet එක ඉවර උනහම plates ගානයි count කරපන්. ඔතනින් තමයි උන් අපිට කෙලවන්නේ. Oak Ray එකේ ගත්ත wedding එකේ අපිට miss උනේ ඕක.
     
    Last edited:

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Peradeniya rest house එක පට්ට. උන්ගේ ඔක්කොම වැඩ smart. Plate එකටත් ගාන සාධාරණයි. උන්ගේ හොඳ package එකක් තියනවා ඔක්කොම services inclusive.

    Oak Ray යන්න එපා photos ගහන්න තැනක් නෑ. Couple එකට කෙලින්ම මහපාරේ බැහැලා hall එකට යන්න වෙන්නේ. අපේ පවුලේ කෙනෙක්ගෙ Wedding එකේ plates වලට බොරුවට වැඩිපුර charge කරා. ඒක අතට අහු උන.

    තව හොඳට වියදම් කරන්න පුළුවන් නම් Earl's Regency, Earl's Regent, Amaya Hills හොඳයි. හැබැයි rates වැඩි. හැබැයි හොඳට photos ගහන්න locations තියනවා.

    Amaya Hills එක photos වලට පට්ට. Rate එකත් පට්ට. දැන් කොහොම ද දන්නේ නෑ rates.
    Oak ray ekata katha kala. ehema photos gahannawath thenak nettam wedak neha
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Oak ray ekata katha kala. ehema photos gahannawath thenak nettam wedak neha
    ඔව් බං. මම නම් දන්න එකෙක් ට කියන්නේ ඕකට යන්න එපා කියලා.

    මොන hotel එකේ ගත්තත් banquet manager එක්ක කතා කරගෙන උබලා ගෙ කවුරු හරි ළඟ එකෙක් දාලා buffet එක පටන් ගන්න කලින් plates ගානයි, buffet එක ඉවර උනහම plates ගානයි count කරපන්. Plates ගැන අවදානයෙන් ඉන්න. අලුතෙන් මදි වෙලා දානවද, තියන ඒවා අයින් කරනවා ද කියලා.

    ඔතනින් තමයි උන් අපිට කෙලවන්නේ. Oak Ray එකේ ගත්ත wedding එකේ අපිට miss උනේ ඕක.
     
    Last edited:
    • Like
    Reactions: despa

    Apoo ehema chatr wedath karanawada un
     
    • Like
    Reactions: U-tag