Hotels

Aselak

Member
May 31, 2012
829
301
0
මේ දවස් වල ගණන් ටිකක් වැඩි විදුර කිව්ව වගේ. හැබැයි හැම හොටලේකම වාගේ price දෙකක් තියෙනවා . foreigners ලටයි locals ලටයි කියල. call කරල දැනගන්න පුළුවන් . Good Luck !