hotfile account ekak oone kaatada?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්, මට දුන්නා නම් කිසිම පාස්වර්ඩ් එකක් මාරු කරන්න වුවමනාවක් වෙන්නේ නෑ..
    ලොකු උදව්වක් නම් වෙයි..
    වැඩිපුර තිබ්බොත් මට දෙන්න බලන්න..
    ස්තුතියි..

    මං නම් දවසට 2 ජී.බී. ප්‍රමාණයක් වගේ බාගත කරන්නේ හොට්ෆයිල් ගිණුමෙන්..
    මට කලින් ලැබිලා තිබ්බ ගිණුමත් දැන් ඉවර වේලා සති 4ක් වගේ වෙනවා..
     
    Last edited:

    Eclipse

    Well-known member
  • Mar 1, 2008
    6,501
    130
    63
    39
    -*Maharagama*-
    idm eke login option eke save karala download kara nam kisima pw ekak maru karanna awashya wenne ne .. matat uwamana wenawa thanks!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි යාලුවාගේ හොට් ෆයිල් ගිණුමට :)
    ඔයාට ඕන උදව්වක් ඉල්ලන්න...
    මෙඩිසින් සම්බන්ධව..
    පුලුවන් වේලාවක උදව් කරන්නම්..

    මං ලග තියෙන කල් පාස්වර්ඩ් නම් වෙනස් වෙන්නේ නෑ..
    ඒ ගැන නම් බය වෙන්න ඕනේ නෑ..
    රෙප් +
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ස්තුතියි යාලුවාගේ හොට් ෆයිල් ගිණුමට :)
    ඔයාට ඕන උදව්වක් ඉල්ලන්න...
    මෙඩිසින් සම්බන්ධව..
    පුලුවන් වේලාවක උදව් කරන්නම්..

    මං ලග තියෙන කල් පාස්වර්ඩ් නම් වෙනස් වෙන්නේ නෑ..
    ඒ ගැන නම් බය වෙන්න ඕනේ නෑ..
    රෙප් +

    මොනවද මචන් 2Gb බාන්නෙ ........
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවද මචන් 2Gb බාන්නෙ ........

    අපිට ඉගෙන ගන්න ඩොකියුමන්ට්ස් හුගක් තියෙනවා මචන් බාගන්න..
    ඒ වගේම ෆිල්ම්ස් වුනත් ඒ ගණයට අයත් වෙනවා.
     

    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    ane machan mata RS hari HF hari account ekak tiyenawanam ewapanko.mama dan down karanne divxupfile.com eken eke 1day 2000mb limit karala ban tiyenne.mata game ekak down karanna one ,ekai