hotfile account ekak oone kaatada?

Sep 1, 2010
126
11
0
ස්තුතියි යාලුවාගේ හොට් ෆයිල් ගිණුමට :)
ඔයාට ඕන උදව්වක් ඉල්ලන්න...
මෙඩිසින් සම්බන්ධව..
පුලුවන් වේලාවක උදව් කරන්නම්..

මං ලග තියෙන කල් පාස්වර්ඩ් නම් වෙනස් වෙන්නේ නෑ..
ඒ ගැන නම් බය වෙන්න ඕනේ නෑ..
රෙප් +

ledak dukak athi wechcha welawakata apatath medicine paththen udaw karanna amathaka karanna epa :)
 

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    හැදුනුම් නාමය හා මුර පදය ලැබුනි.......

    එය පාවිච්චි කල යුත්තේ කුමන මෘදුකාංග සමගද.....?​
     

    sarinduw

    Junior member
  • Sep 27, 2007
    133
    10
    18
    Matath oniiiiiiiii

    Ane machan Mata hot file premeum account ekkak Denawada? mata The matrix Collection eka ganna ona wela thi yenaw a.....Mata premeum account eka denna puluwannnam Godak loku help mekak Machann>>>>.i'll HOpe That.:yes::yes::yes::yes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අපිට ඉගෙන ගන්න ඩොකියුමන්ට්ස් හුගක් තියෙනවා මචන් බාගන්න..
    ඒ වගේම ෆිල්ම්ස් වුනත් ඒ ගණයට අයත් වෙනවා.

    1.75gb vithara movie
    0.25gb ඉගෙන ගන්න ඩොකියුමන්ට්ස්;):eek:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    sudda sinhala

    නෑ බං ඔව්ව සිංහල.... ශුද්ධ සිංහල නෙවෙයි.....

    ( සිංහල ලියන්නෙ එක ක්‍රමයකටත් කථා කරන්නෙ තව ක්‍රමයකටත් නේ )
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    mamath oka dakala hina wuna :yes: habai machan ohama katha karana eketh gathiyak thiyenawa :yes:

    ඇත්තම කේස් එක මේකයි බං...........

    ඉදල හිටල වත් සිංහලෙන් යතුරුලියනය නොකලොත් අමතක වෙන්න තියන ඉඩකඩ වැඩියිනේ...​