Hotmail වලට

dnet

Active member
  • Dec 14, 2010
    175
    79
    28
    Hotmail වලට අපේම Mail server එකකින් email යැවුවට යන්නේ නෑ. මේක හදාගන්නේ කොහොමද ?

    මගේ VPS එකක් තියනවා. ඒකේ Host කරලා තියන Domain වලින් Hotmail වලට email යැවුවට යන්නේ නෑ ( SMTP Server එකක් මගින්). ඒ කියන්නේ email එක Send වුනාට Hotmail වලින් email එක Receive කරන්නේ නෑ. අඩුගානේ ස්පෑම් වලටවත් යන්නේ නෑ. Gmail, Yahoo වලට පුළුවන්. කෙලින්ම Inbox එකටම යනවා කිසි අවුලක් නැතුව. මේක හදාගන්න හැට් දන්නවාද ?
     
    dnet

    Active member
  • Dec 14, 2010
    175
    79
    28
    Delivery falire note ekak enne nadda?

    නැහැ. අපේ mail server එකකින් අවාහම ඊමේල් එක reject කරන එක කරන්නේ. Hotmail වල ඊමේල් Filter System එකක් තියනවා. එකෙන් hotmail users ලට ලැබෙන ඊමේල් Filter කරලා දෙන්නේ.
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Hotmail වලට අපේම Mail server එකකින් email යැවුවට යන්නේ නෑ. මේක හදාගන්නේ කොහොමද ?

    මගේ VPS එකක් තියනවා. ඒකේ Host කරලා තියන Domain වලින් Hotmail වලට email යැවුවට යන්නේ නෑ ( SMTP Server එකක් මගින්). ඒ කියන්නේ email එක Send වුනාට Hotmail වලින් email එක Receive කරන්නේ නෑ. අඩුගානේ ස්පෑම් වලටවත් යන්නේ නෑ. Gmail, Yahoo වලට පුළුවන්. කෙලින්ම Inbox එකටම යනවා කිසි අවුලක් නැතුව. මේක හදාගන්න හැට් දන්නවාද ?

    IP blacklist welada balanna