Hotspot Shield එකට උදව්වක් දෙන්නකො!

udagama

Member
May 16, 2010
520
31
0
38
Hotspot Shield එකට උදව්වක් දෙන්නකො!

මච්ං මම Hotspot Shield install කරල තියෙන්නෙ මම Hotspot Shield Launch කරල් තියෙද්දින් Google.com ගිහාම වෙන search page එකකට automatic restrict වෙනව එක නවත්වනෙ කොහොමද?

මෙ page එකටයි ඒ Redirect වෙන්නෙ.
http://www.qbyrd.com/?q=&o=15529&l=dis&hss=srch&qsrc=119

:D:D:D:D:D
 
Last edited: