house construction advise

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Adu wiyadamen gedarak hadanna constructing company ekakata baradena eka aulda?
    egollonge plan ekak select karagena e widiyata gedara hadawaganna eke risk monawada?
    samahara contractorla godak aduwata two story house hadanne low quality material use karalada?


    gewal hadala experience thiyana ayagen help one :)
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,899
    3,452
    113
    Pls wear a MASK
    උබේ බජට් එක කීයද?මම දන්න කෙනෙක් ඉන්නවා.ආමි එකේ ඉදලා රිටයි වෙලා දැන් කන්ස්ට්‍රක්ෂන් කරන්නේ.වැඩ කරන අයත් ආමි එකේ කොල්ලෝ.වැඩ නීට්.ඕන නම් නම්බර් එක දෙන්නම්.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    උබේ බජට් එක කීයද?මම දන්න කෙනෙක් ඉන්නවා.ආමි එකේ ඉදලා රිටයි වෙලා දැන් කන්ස්ට්‍රක්ෂන් කරන්නේ.වැඩ කරන අයත් ආමි එකේ කොල්ලෝ.වැඩ නීට්.ඕන නම් නම්බර් එක දෙන්නම්.


    4 million machan..
    e set eka registered ayada?
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    උබේ බජට් එක කීයද?මම දන්න කෙනෙක් ඉන්නවා.ආමි එකේ ඉදලා රිටයි වෙලා දැන් කන්ස්ට්‍රක්ෂන් කරන්නේ.වැඩ කරන අයත් ආමි එකේ කොල්ලෝ.වැඩ නීට්.ඕන නම් නම්බර් එක දෙන්නම්.

    මචන් මට කන්ටෑක්ට් කරල දියන්කො...මන් ගේ හදන්න ඉන්නෙ ගම්පහ හැබැයි
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Ubala plan ekak denawa nam mata puluwan saradana ganakata/ hoda quality ekata ubalage gedara hadala denna :)
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,789
    3,192
    113
    Malabe
    i need advise from a previously experienced person about these things


    It's always advisable to build it yourself. You can then rest assured that the items are genuine or picked by you. It may look cumbersome at the beginning but as time goes you'll get the hang of it.
    Never fear. Actually you'll enjoy doing it once you begin. Like raising a child.