ow me me aya idam aragenaNot that beautiful house. Brand new vitarai...mewata lassana kiayanwanam itng![]()
Hithena widihata 60-70 laks yai minimumow me me aya idam aragena
gewal hadala profit tiyan wikunana
ewa.
mata podi idea ekak ganna ahuwe
gedarata witarak cost eka kiyak wage
kiyala?
7 mil kiyamuHithena widihata 60-70 laks yai minimum
16 mil80 lakhs wage. Not high end matrial used for bathrooms etc. Keeyak kiyanawada ? Land extent ?
12 Million wagenam reasonable7 mil kiyamu
idamta athurugiriyen 600000 lkr per perch
unath 10 mil wage mun wikunanne 16 mil
narakama na
othana 6 perch
------ Post added on Mar 2, 2021 at 2:47 PM
na mama kiwwe oka wikunana ayage profit eka12 Million wagenam reasonable
Malabe single story gekuth 1 panala bnHithena widihata 60-70 laks yai minimum

අවුරුද්දක් නම් යන එකක් නහැ .ස්ලැබ් එක සෙට් වෙන්නම අඩුම සති 4ක් වත් යනවා. ඉතින් කොච්චර සල්ලියක්, කාලයක් යට කරනවද බලන්න මේ වගේ company. අනෙක මේක බිස්නස් එකක් විදිහටනෙ කරන්නේ. ගෙයක් හදන්න අඩුම අවුරුද්දක් යනවා. ගෙදර හදනකම් ලක්ශ කීයක් යට කරනවද. යට කරපු සල්ලි හම්බුවෙන්නෙ අවුරුද්දකට එහා. ඉතින් profit එකක් තියා ගන්න එක සාදාරනයි.
නෑ බන් මම ඇහුවෙ ගෙදරට කන්ස්ට්‍රක්ශන් කොස්ට් එක .Malabe single story gekuth 1 panala bn![]()
ඔව් බාත් රූම් එක ටිකක් හොද බඩු දාල හදන්න ඕනෙ අනිත් ඒවා හොදයියන්ග් කපල් එකකට හොඳටම හොඳයි.
බූදල් පාළු ගෙවල් නම් ගන්න එපා. ඒ කියන්නේ ඉන්න එවුන් නැති භංගස්තාන වෙලා, ගේ විකුණන එක.ඉඩමක් අරගෙන ගෙයක් හදනවා කියන්නෙ එසේ මෙසේ වැඩක් නෙමෙයි. හදපු ගෙයක් සල්ලි දීලා ගන්න එක පට්ට ආතල් ගෙයක් හදනවාට වඩා. හදන්න ඉස්සෙල්ල COC, Plan approval අනන් මනන් , වතුර, ලයිට් ගන්න යන කට්ට ගෙවල් හදපු අය දන්නවා. බාස්ලා එක්ක වලි, වඩුවො එක්ක වලී, අල්ලපු ගෙවල් වල ඉන්න එවුන් එන්නෙ ගේමටමයි.
ස්ලැබ් එක සෙට් වෙන්නම අඩුම සති 4ක් වත් යනවා. ඉතින් කොච්චර සල්ලියක්, කාලයක් යට කරනවද බලන්න මේ වගේ company. අනෙක මේක බිස්නස් එකක් විදිහටනෙ කරන්නේ. ගෙයක් හදන්න අඩුම අවුරුද්දක් යනවා. ගෙදර හදනකම් ලක්ශ කීයක් යට කරනවද. යට කරපු සල්ලි හම්බුවෙන්නෙ අවුරුද්දකට එහා. ඉතින් profit එකක් තියා ගන්න එක සාදාරනයි.