Ow me gewal nam hodama ewagen hadanne natiwa atitotal cost එක පාවිච්චි කරන material සහ fittings අනුව වෙනස් වෙනවා නේද මචන්
Budal palu kiyanne mokakda?බූදල් පාළු ගෙවල් නම් ගන්න එපා. ඒ කියන්නේ ඉන්න එවුන් නැති භංගස්තාන වෙලා, ගේ විකුණන එක.
මම දන්න ප්‍රකෝටිපතියෙක් ඉන්නවා. ඉඩමක් ගත්තාම, ගේ කඩලා, අත්තිවාරමත් ගලවලා. තව අඩි කීපයක් පසුත් අයින් කරනවා.
හොඳට හදලා වගේ මේක . අඩි 2,000 ක් නම් 10 මිලියන් වියදමක් යයි. 13-15 ට (without land value) විකුණනවා ඇති.
