House Design Collection

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මේ මගේ House Design collection එක.. auotocad (2D Drawings) and 3D view තියෙනවා මේ හැම එකකකම .....
    :love::love::love:

    new-10.png


    new.png


    new1.png

    new-2.png

    new1-1.png

    111.png


    new-1.png



    new-01.png


    ඉතුරු ටික පස්සේ දාන්නම්.... :P :P :P
     
    • Like
    Reactions: SinhaRuba

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබ පනදාගෙන මේවා ඩිසයින් කරාට වැඩක් නෑ මචන්. වාස්තූ විද්‍යා කාරයෝ මේවගේ දෙර ජනෙල් තියන තැන් වෙනස් කර කර මුළු ඩීසයින් එකම අනුභව කරනවා
     
    Last edited:

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    උබ පනදාගෙන මේවා ඩිසයින් කරාට වැඩක් නෑ මචන්. වාස්තූ විද්‍යා කාරයෝ මේවගේ දෙර ජනෙල් තියන තැන් වෙනස් කර කර මුළු ඩීසයින් එකම අනුභව කරනවා

    :yes::yes::yes: එක එක දේවල් කියලා ඔලුව අවුල් කරනවා.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,189
    1,509
    113
    Plan ekak dunnama 3D edala denna puluwnda bn.
    Kiyk gannwd uba.
    Nikan athal ekata hithuna kohoma weida balanna.

    එහෙනම් ආතල් එකට උත්තරයක් දුන්නා නම් හරි නේද මචෝ ?
    :cool:

    Machan math geyak hadanne inne 60Laks - 7-Laks athara thattu deke gewal wala 3D model thiyenawada ban
    :confused::confused: මේ ලක්ෂ 70 වෙන්න ඕන නේද බන් ?
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    උබ පනදාගෙන මේවා ඩිසයින් කරාට වැඩක් නෑ මචන්. වාස්තූ විද්‍යා කාරයෝ මේවගේ දෙර ජනෙල් තියන තැන් වෙනස් කර කර මුළු ඩීසයින් එකම අනුභව කරනවා

    ඔව් බන් ඒකනම් ඇත්ත :sorry:
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,189
    1,509
    113
    මචෝ තනි තට්ටුවේ පොඩි ගෙවල් ටිකකුත් දාන්න පුලුවන්ද ?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,548
    4,105
    113
    laksaha 8 kata wage kara ganna 1k nedda ban,kamara 3y,saley,batthroom 1y kussiyayi,athi,kapararu karanna onath neha,tyle onath neha simple 1k.slab danna puluwannam honday