House of Fashion ගුපියෙකුට ශකබුම් කරයි

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    1674422046826.png
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඉස්සර No Limit යන්න එපා, House of Fashion යන්න කියල හෙන ජාතිවාදී රැල්ලක් ගියා නේද?
     
    Last edited:
    • Haha
    Reactions: JoshuaH and monson

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,044
    8,882
    113
    Cenon
    cenon.com
    house of fashion eke staff unta ochchara mala paninna ara pakaya mokak hari kuppa kathawak kiyanna ati.
    khomath ban samahara minissu hithanne staff un ape wahallu kiyala. example KFC giyama kama eke awulak tynwa nam apema ekekwa video karala fb dala uge palu arinawa.
     
    • Like
    Reactions: SHAN_22 and SLhuman

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඉස්සර No Limit යන්න එපා, House of Fashion යන්න කියල හෙන ජාතිවාදී රැල්ලක් ගියා නේද?
    දෙවැනි ඉනිමේ රනිල් යහපත් වෙලා මහින්දලට එකතුවෙන්න කලින් ද
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    house of fashion eke staff unta ochchara mala paninna ara pakaya mokak hari kuppa kathawak kiyanna ati.
    khomath ban samahara minissu hithanne staff un ape wahallu kiyala. example KFC giyama kama eke awulak tynwa nam apema ekekwa video karala fb dala uge palu arinawa.

    ඔව් ඒක අවුල්.
    KFC එකේ කෑම එකේ අවුලක් තිබුණොත් restaurant manager වයි වීඩියෝ කරලා පලු අරින්න ඕන. :yes:

    ඒකත් කරන්න ඕන හොඳින් කතා කරලා විසඳගන්න බැරි එකක් නං විතරයි. ලංකාවෙ මොළේ බාගෙට හැදිච්ච බයියො වැඩි නිසා එයින් එකෙක් ඔතන මැනේජර් හිටියොත් තමයි ඔය ටික කරන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Cenon

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    ඇත්ත සිද්දිය දන්නේ නැතුව මුකුත් කියන්න බැ මොකද staff එකේ ගොඩක් උන් උටා ගහන්න යනවා කියන්නේ මොකක් හරි අරු කරලා තියනවා නිකන් හැලි ලියල ඉවර වෙනකන් ඉමු දැන් කොහොමත් staff පිටින් යන seen නේ තියන්නේ.
     

    lakshithathudawe

    Active member
  • Nov 6, 2021
    121
    151
    43
    ඕකෙ staff එක ගැනනම් කතාකරන්න යන්න එපා.2014 මම ඕකෙ වැඩකරා. වැඩකරන උන්ට සලකන්නේ බල්ලන්ට වගේ. ගොඩක් ඉන්නේ දුර පලාත්වල උන්.මොනවා කරත් උන් ඔහොම ගහන එක අනුමත කරන්න බෑ.
     
    • Like
    Reactions: Gunther and EdNygma

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,957
    21,186
    113
    adu kule ewun yakooo
    eyya guu kapan house of fashion
    no limit eke ohoma scene ekak wunanam ewaray
     
    Last edited:

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,411
    113
    manager ya track karayek kiyala parana review wala tibba. manager ya kari talk k denna athi aru nelanna athi