House Of The Dragon | Official Teaser - 2022

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,643
    40,222
    113
    පට්ට පට පට.

    එඩිට්:
    ඕක රිලීස් වෙන කාලෙ වෙනකොට අපේ රටේ ඉන්ටනෙට් දෙන කම්පනීස් වලට ඩොලර් නැති වෙලා අපිට ඉන්ටනෙට් නැති වේවී කියලා මහ කාලකන්නි මූසල බයක් හිතෙට දැනෙනවා බන්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,909
    9,341
    113
    එක තැනක නෑ
    පට්ට පට පට.

    එඩිට්:
    ඕක රිලීස් වෙන කාලෙ වෙනකොට අපේ රටේ ඉන්ටනෙට් දෙන කම්පනීස් වලට ඩොලර් නැති වෙලා අපිට ඉන්ටනෙට් නැති වේවී කියලා මහ කාලකන්නි මූසල බයක් හිතෙට දැනෙනවා බන්.
    Me yana widihata ewath kiyanna ba ban