House of the Dragon Season 02

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඕකෙ මොනා බලන්නද බං. දෙපැත්තටම නහුතෙටම පක් වෙනව. රතු මකරයි ලොකු මකරයි ෆයිට් කරල දෙන්නම මැරෙනව 🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,985
    99,405
    113
    ඕකෙ මොනා බලන්නද බං. දෙපැත්තටම නහුතෙටම පක් වෙනව. රතු මකරයි ලොකු මකරයි ෆයිට් කරල දෙන්නම මැරෙනව 🤣
    මේකේ ending එක known නේ.
     
    • Like
    Reactions: jabok

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,869
    1
    42,994
    113
    ඕකෙ මොනා බලන්නද බං. දෙපැත්තටම නහුතෙටම පක් වෙනව. රතු මකරයි ලොකු මකරයි ෆයිට් කරල දෙන්නම මැරෙනව 🤣

    ස්පොයිල් කරන්න එපා මෝඩ පකෝ

    මට නං game of thrones වලටත් වඩා මේක මරු
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ස්පොයිල් කරන්න එපා මෝඩ පකෝ

    මට නං game of thrones වලටත් වඩා මේක මරු
    😁😁😁 දැන් උබ දන්නවනි වෙන දේ. ශොරී