House planning and construction help

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    මම ගෙදරක් හදන්න plan කරලා තියෙනවා kandy වල 10 purchase

    මන් plan එකට ගන්න හිතන් ඉන්නේ
    Nara Engineering හරි Kasun Ranathunga Design Station

    Construction එක දෙන්න බැලුවේ
    Lions Homes එකට

    මේ choice ගැන මොකද හිතන්නේ

    https://www.nara.lk/

    https://kasunranathunga.lk/?fbclid=...AYeorU6cPDc9bCpmrw_aem_a-7ot_lesuQKWqIXIrqgtA

    https://lionshome.lk/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,322
    113
    මම ගෙදරක් හදන්න plan කරලා තියෙනවා kandy වල 10 purchase

    මන් plan එකට ගන්න හිතන් ඉන්නේ
    Nara Engineering හරි Kasun Ranathunga Design Station

    Construction එක දෙන්න බැලුවේ
    Lions Homes එකට

    මේ choice ගැන මොකද හිතන්නේ

    https://www.nara.lk/

    https://kasunranathunga.lk/?fbclid=...AYeorU6cPDc9bCpmrw_aem_a-7ot_lesuQKWqIXIrqgtA

    https://lionshome.lk/
    හරියට කියන්න බෑ බන්, උන්ගෙ fb page වලත් උන්ගෙ කතා මිසක් review එහෙම නෑනේ. කාත් එක්ක කලත් හොඳ අවදානෙන් කරපන්.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    හරියට කියන්න බෑ බන්, උන්ගෙ fb page වලත් උන්ගෙ කතා මිසක් review එහෙම නෑනේ. කාත් එක්ක කලත් හොඳ අවදානෙන් කරපන්.
    එක තමා බැලුවේ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    reviews ehema nathi ewanm ganna epa. Arch. recommend karana wada karala tiana company ekak aran construction denna. mn ekak kala yaluwekge construction company ekakata deela. sahenna issues anika enneth nah ewa hadanna bathroom 2k completely tile galawanna una water hariyata drain wenne nah leak wela.
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    563
    345
    63
    Hondatama recommend karanna puluwan yaluwek haraha karanawa misak nethuwa karanna yannepa
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    Math construction karanne. Oya kata wadey dunnath.. agreement gahana wele indan open katha karanna... chartered architect kenek inna thanakin andagena..aniwa structural engineer kenek ta kiyala kambi design kara ganna. Lion eke athi samahara welawata.... structural engineer mata structure eke wagakeema thiyanna...

    Quotation 2,3 ganna...aduma ekata denna epa.. dana materials monda ewa serama ahaganna..
    Maseta 1 sarayak hari podi meeting ekak ganna..
     
    Thanks මන් බලන්නම්

    Hondatama recommend karanna puluwan yaluwek haraha karanawa misak nethuwa karanna yannepa
    දන්න යාලුවෙක් නම් නැ
    ------ Post added on Feb 11, 2026 at 10:18 AM
     
    Winter is Coming

    Junior member
  • Oct 12, 2022
    82
    77
    18
    එකෙන්ම පරිස්සම් වෙන්න ඕනේ subject එකක් construction සදහා construction company එකක් තෝරණකොට, මම එහෙම කියන්නේ මචං මම දන්න කෙනෙක් Janco Home & Construction Pvt Ltd කියල පන්නිපිටියේ පැත්තේ තියෙන construction company එක්ක agreement එකක් sign කරල වැඩ patan ගත්තා. ඒකේ අයිතිකාරය premalal කියල සෙල්ලක්කාර ඩයල් එකක් දැන් වැඩේ අදිනව ගත්ත සල්ලිවලට කිසිම සාධාරණයක් නොකර, ඔන්න ඕකයි agreement එකක් sign කරල උනත් දැන් තත්වේ. අරූ ලොකු ගානක් අරගෙන දැන් වැඩේ කරන්නෙ නැහැ. පුළුවන් තරම් Google reviews සහ client reference ගන්න.
     
    • Like
    Reactions: Prabasha

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    Thanks මන් බලන්නම්

    දන්න යාලුවෙක් නම් නැ
    ------ Post added on Feb 11, 2026 at 10:18 AM
    yaluwoth nathi wena wada owa.. eka hinda.. honda agreement ekak gahaganna.. thawa deyak thama.. Salli serama eka para dennath epa.. ey gollonta kiyanna.. building ekata yana gana stage wise kadala denna kiyala.. hithanna..aththi warama, concrete wada.. anna ey wage.. 65% wage loku pramanayak eka para deela.. bari wela hari pollak wadunoth sorry.com thama..

    api karane stage wise kadala.. ethakota customer ta salli madi wela eka sage ehekin nawaththmau kiwwoth.. customer tath lesi..apitath lesi.. aye patan ganna kaleta..aluth rate deela ithuru wada iwara karanwa.. :)
     
    • Like
    Reactions: Prabasha

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    එකෙන්ම පරිස්සම් වෙන්න ඕනේ subject එකක් construction සදහා construction company එකක් තෝරණකොට, මම එහෙම කියන්නේ මචං මම දන්න කෙනෙක් Janco Home & Construction Pvt Ltd කියල පන්නිපිටියේ පැත්තේ තියෙන construction company එක්ක agreement එකක් sign කරල වැඩ patan ගත්තා. ඒකේ අයිතිකාරය premalal කියල සෙල්ලක්කාර ඩයල් එකක් දැන් වැඩේ අදිනව ගත්ත සල්ලිවලට කිසිම සාධාරණයක් නොකර, ඔන්න ඕකයි agreement එකක් sign කරල උනත් දැන් තත්වේ. අරූ ලොකු ගානක් අරගෙන දැන් වැඩේ කරන්නෙ නැහැ. පුළුවන් තරම් Google reviews සහ client reference ගන්න.
    Thank you. මන් දාල තියෙන set එකේනම් review නම් හොදයි බලමුකෝ තවත්

    yaluwoth nathi wena wada owa.. eka hinda.. honda agreement ekak gahaganna.. thawa deyak thama.. Salli serama eka para dennath epa.. ey gollonta kiyanna.. building ekata yana gana stage wise kadala denna kiyala.. hithanna..aththi warama, concrete wada.. anna ey wage.. 65% wage loku pramanayak eka para deela.. bari wela hari pollak wadunoth sorry.com thama..

    api karane stage wise kadala.. ethakota customer ta salli madi wela eka sage ehekin nawaththmau kiwwoth.. customer tath lesi..apitath lesi.. aye patan ganna kaleta..aluth rate deela ithuru wada iwara karanwa.. :)
    මටත් දැන් ගොඩක් බලන්න වෙලාවකුත් නෑ හොදට බලලා එකකට දෙන්න ඕනේ
    ------ Post added on Feb 11, 2026 at 10:56 AM
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    381
    83
    Finland
    මම ගෙදරක් හදන්න plan කරලා තියෙනවා kandy වල 10 purchase

    මන් plan එකට ගන්න හිතන් ඉන්නේ
    Nara Engineering හරි Kasun Ranathunga Design Station

    Construction එක දෙන්න බැලුවේ
    Lions Homes එකට

    මේ choice ගැන මොකද හිතන්නේ

    https://www.nara.lk/

    https://kasunranathunga.lk/?fbclid=...AYeorU6cPDc9bCpmrw_aem_a-7ot_lesuQKWqIXIrqgtA

    https://lionshome.lk/
    dura pathi wala thiyena companies ganna epa machan. langa patha balapan.
    siri pala kiyala ehema thiyenawa, eyalge reviews thiyenawa.

    ehemath ekek thamai ban dan kiyanne honda thanak recommend karala.

    ube requirement eka list karala gihin plan eka andina ekata kiyapan. budget eka and sqft gana ehema
     
    • Like
    Reactions: Prabasha